තොපේ බඩ පිරුනද දැන්?? දැන් හරිද???

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    දැන් එතකොට ඉන්දියාවෙන් මුන් ව අරන් ඇවිල්ලා ලංකාවේ පදිංචි කරන්නම ඕනෙද??? තොපි පොන්නයෝද???
    Reliable Source ekak nathuwa ohoma boru pathurawanna epaa bn!! uba kohomada kiyanne mun lankawata gennanna yanne kiyala ubata call karala kiwwada un?? ubalama thamai sawuththu wenneoya katha kiyala!! Dukai kiyanne Baiyanta dan anduwata erehi wena ona guugodak hodai illan naagannawa!!
    :(:(:(:(
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    12 news වලට ltte කොඩියකුයි බෝම්බයි තුවක්කුයි පෙන්නුවා මොකද්ද සීන් එක දන්නෑ හරියට බලාගන්න බැරිවුනා..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්ලීස් ගායිස් බී කාම්....නතින්ග් විල් හැපන් ටු අස්...ඈස් ලෝන්ග් ඈස් හීස් දෙයාර්....

    හී = ජෙනරල් සරත් ෆොන්සේකා
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේතියෙන්නේ... හෙඩ් ලයින්ස් වලම කියනවා.. අහපන්..
    [/QUOTE]

    සරත් ෆොන්සේකාගේ චන්ද අයි තිය නැවත තහවුරු කරනවලු
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද කරන්න හැදුවෙ ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලො නිල් බලකායට අරන්, පෞද්ගලික හමුදාවක් හදන එකනෙ.
    කියන්න දෙයක් නැති කමට ගොන් කතා කියන්න එපා අවලමෝ...:lol::P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Reliable Source ekak nathuwa ohoma boru pathurawanna epaa bn!! uba kohomada kiyanne mun lankawata gennanna yanne kiyala ubata call karala kiwwada un?? ubalama thamai sawuththu wenneoya katha kiyala!! Dukai kiyanne Baiyanta dan anduwata erehi wena ona guugodak hodai illan naagannawa!!
    :(:(:(:(
    මේතියෙන්නේ... හෙඩ් ලයින්ස් වලම කියනවා.. අහපන්..
    [/QUOTE]
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔව් ඔව් දිල්වාලෙ තමා පලාලි අධිආරක්ශිත කලාපෙන් අක්කර 1000 ක් ගලොල, ඉන්දියාවෙන් දෙමෙල්ලු ලක්ශ ගානක් ගෙනල්ල,පදින්චි කරන්ඩ යන්නෙ.:angry::angry:

    එතකොට ඉන්දියාවෙන් දෙමෙල්ලු
    ලක්ශ ගානක් ගෙනල්ල පදින්චි කරන්ඩ හදන එකට විරුද්ද බීම ජාතිවාදයද බුරුවො,සහජීවන මීහරක්.:angry::angry::angry::angry::angry:

    අනෙ පලයන් කෙල්ලෙ යන්න..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේතියෙන්නේ... හෙඩ් ලයින්ස් වලම කියනවා.. අහපන්..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දැන් උඹලට ඕනෙ විදියට රටේ නීති දාගන්න බැරි නිසා, යහපාලනේට ඉරිසියා කරනව නේ? මහින්දට දේශපාලණයයි නීතියයි කියන්නෙ 1 වුනාට, සිවිල් අපිට නීතිය වැදගත් දේශපාලණේට වැඩිය. උබලට චරිත සහතික දෙන්න එවුන් නැති එක ගැන අපිට හරි දුකයි. සුකයි තමයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;17945177 said:
    උඹ තාම අඬනවද බං? අපි නම් රටේ අප්පච්චිගෙ තුන්මාසෙ දානෙට ලෑස්ති වෙනවා :(
    හා ... හොඳට ලැහැස්තිවෙයන්...:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හා ... හොඳට ලැහැස්තිවෙයන්...:lol:

    සියලු සංස්ඛාරයෝ අනිත්‍යයි බං. බොලෑ අප්පච්චි මලා. ආය උන්දැට පණ දෙන්න බෑ. යතාර්ථය පිලිගනිං. මහින්දට සන්ධානෙන් නොමිනේෂන් වත් හම්බවෙන්නෙ නෑ මේ පාර. :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටියා;17945250 said:
    සියලු සංස්ඛාරයෝ අනිත්‍යයි බං. බොලෑ අප්පච්චි මලා. ආය උන්දැට පණ දෙන්න බෑ. යතාර්ථය පිලිගනිං. මහින්දට සන්ධානෙන් නොමිනේෂන් වත් හම්බවෙන්නෙ නෑ මේ පාර. :(
    :lol::lol::lol::lol::lol: