තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්ති&#351

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්ති&#351

    මචං තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ I පන්තිය III ශ්‍රේණිය බඳවා ගැනීමෙ විභාගේ කරන කව්රු හරි ඉන්නවද? පරණ ප්‍රශ්න එහෙම හොයා ගන්නා විදිහක් තියෙනවද..


    istock_000037477154small.jpg
     
    Last edited:

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    අඩෝ කට්ටියට උත්තර දෙන්න බැරි උනාට සමා වෙන්න..අද exam එක තිබ්බේ..පස්සේ හරි බලන්න මම විස්තර ටිකක් දාන්නන්..මේකෙ ප්‍රශ්න පත්‍ර තුනක් තිබ්බ..

    1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අවබෝදය(පැය 2)
    ප්‍රශ්න 4
    hyper link,cloud computing,physical security of server room,

    2.සාමාන්‍ය බුද්ධිය (පැය 1 )
    මේක සාමාන්‍ය I.Q. ප්‍රශ පත්‍රයක් වෙලාව ටිකක් මදි වෙනව කලින් එකක් කරලා යන්න ප්‍රශ්න 50

    3.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණය සඳහා අභියෝගතාව(පැය 2 )
    ප්රශ්න4
    තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය
    user case diagram,SWOT analysis
    conceptual diagram,data flow of given scenario.
    WiFi,SATA,bluetooth, OSI Layered Architecture, UML

    ගොඩක් ඒවා අමතකයි..මතක ටික දැම්ම..