අඩෝ කට්ටියට උත්තර දෙන්න බැරි උනාට සමා වෙන්න..අද exam එක තිබ්බේ..පස්සේ හරි බලන්න මම විස්තර ටිකක් දාන්නන්..මේකෙ ප්‍රශ්න පත්‍ර තුනක් තිබ්බ..
1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අවබෝදය(පැය 2)
ප්‍රශ්න 4
hyper link,cloud computing,physical security of server room,
2.සාමාන්‍ය බුද්ධිය (පැය 1 )
මේක සාමාන්‍ය I.Q. ප්‍රශ පත්‍රයක් වෙලාව ටිකක් මදි වෙනව කලින් එකක් කරලා යන්න ප්‍රශ්න 50
3.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණය සඳහා අභියෝගතාව(පැය 2 )
ප්‍රශ්න4
තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය
user case diagram,SWOT analysis
conceptual diagram,data flow of given scenario.
WiFi,SATA,bluetooth, OSI Layered Architecture, UML
ගොඩක් ඒවා අමතකයි..මතක ටික දැම්ම..