තොල් කළු වෙනවට විසදුම
මචන්ල මම elakiri එකට අලුත් member කෙනෙක් . මගේ මචන් තොල් කළු වෙලා .
මම cigarette එකක් වත් බොන කෙනෙක් නෙමෙයි . මම 10 , 11 වගේ ඉන්න කොට මෙහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ .
එත් එන්න එන්න කළු වෙන්න ගත්ත . දකින එඋනුත් අහනවා cigarette බොනවද කියල .
මේක නැති කරගන්න විදිහක් දන්නවද මචන්ලා ? මම අහල තියෙනව lip balm ගාවම හරියනවා කියල . මොනාද හොද brands ? නැත්තම් වෙන මොන හරි විසදුමක් තියෙනවද ?