Na huththo
Mn instagram yaddi dkina ewa meke danawa
Man dana thread walin Ubatath penne mewa wtrane
Normal lip kiss දීලා තියෙනවා අාදරේට, යන්නම් කියනකොට, කොහෙ හරි ගියාම photos ගන්නකොට වගේ. එහෙම නැතිව අම්මලා තාත්තලාට පේන්ඩ මෝල් වෙලා කටවල් කාගෙන නම් නැහැ.
Gen Z උන්ගෙ අම්මලා තාත්තලාට කොහොමත් ඕවා මැජික් නෙවෙයිනෙ. උනුත් වැඩි දෙනා 70-80 ගණන්වල අාතල් ඩයල්. 50-60 නාකි උන්ට තමයි පුකේ කැහිල්ල වැඩි. මොකද උන්ගෙ ළමයි teenage කාලෙ සෙට් වුණේ 2000 ගණන්වල තිබුණ රෙද්දෙ දිග හොයන කාලෙට. එ් කාලෙ ගොඩක් උන් කෙල්ලෙක් ගෙදරට ෂෝටක් ගැහුවත් එ්කෙ දිග හොයනවා.
දැන් ඉන්න 40-50 විතර අාතල් ඩයල්වලට ඔය අැම්ම නෑ. උන් දන්නවා කිස් කරාට, කොටට අැන්දට බඩ වෙන් නෑ කියලා.
