තොල් දාලා තියෙනවද

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,763
    1
    15,500
    113
    Na huththo
    Mn instagram yaddi dkina ewa meke danawa
    Man dana thread walin Ubatath penne mewa wtrane
    Normal lip kiss දීලා තියෙනවා අ‍ාදරේට, යන්නම් කියනකොට, කොහෙ හරි ගියාම photos ගන්නකොට වගේ. එහෙම නැතිව අම්මලා තාත්තලාට පේන්ඩ මෝල් වෙලා කටවල් කාගෙන නම් නැහැ.

    Gen Z උන්ගෙ අම්මලා තාත්තලාට කොහොමත් ඕවා මැජික් නෙවෙයිනෙ. උනුත් වැඩි දෙනා 70-80 ගණන්වල අ‍ාතල් ඩයල්. 50-60 නාකි උන්ට තමයි පුකේ කැහිල්ල වැඩි. මොකද උන්ගෙ ළමයි teenage කාලෙ සෙට් වුණේ 2000 ගණන්වල තිබුණ රෙද්දෙ දිග හොයන කාලෙට. එ‍් කාලෙ ගොඩක් උන් කෙල්ලෙක් ගෙදරට ෂෝටක් ගැහුවත් එ‍්කෙ දිග හොයනවා.

    දැන් ඉන්න 40-50 විතර අ‍ාතල් ඩයල්වලට ඔය අ‍ැම්ම නෑ. උන් දන්නවා කිස් කරාට, කොටට අ‍ැන්දට බඩ වෙන් නෑ කියලා. 👍
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    සිමිලර් Thread බලපුවාම උඹේ ඇත්ත චරිතෙ දැන ගන්ඩ පුළුවං.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිමිලර් Thread බලපුවාම උඹේ ඇත්ත චරිතෙ දැන ගන්ඩ පුළුවං.
    උබෙ විස්තරේ දැම්මාම බල්ලො ගැන ත්රේඩ් ආවෙ සිමිල ඒවට
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය මොකක්ද බං සිම්පල් කිස් එකක්නෙ
    ඕව අපි බල්ලන්ට පූසන්ටත් දෙනව
    තොගෙ ටෝක්නම් තියෙනව
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය මොකක්ද බං සිම්පල් කිස් එකක්නෙ
    ඕව අපි බල්ලන්ට පූසන්ටත් දෙනව

    ඇයි බං බල්ලොන්ට පූසොන්ට උඹලා තොල් දාන්නේ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha