මේ පියාගෙ තොල් පැලිලා ලේ එනව බන් බෙහෙත් සැරට. මොකක්ද බන් මේකට හරියන බෙහෙත? මුකුත් බාම් එකක් තියේද? කන්නෙත් නෑ දැවිල්ලයි කියල.

බෙහෙත් වල සැරට වෙන්න ඕන නේද? උදේටම පෙති ජාති 11ක් තියෙනව.බෙහෙත් වල සැරටද.
මම නං තොල් පැලෙනවාට කරන්නේ ඔලිව් තෙල් ටිකක් තේ හැන්දකට දාලා ඒක ගෑස් ලිපෙන් ටිකක් රත් කරලා අරගෙන තොල් වල ගාන එක.
වතුර ලීටරේජට වඩා දෙන්න බෑ බන්. වකුගඩු කේස්. තැඹිලි බොන්නත් හොඳ නෑනෙ වකුගඩු ලෙඩ්ඩුන්ට.වතුර බොන්න දෙන්න ගොඩක්..තැබිලි එහෙම...උබ පුදුම කට්ටක් කන්නේ මේ දවස් ටිකේ..තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..මීපැනි වගේ ඒවා ගානවා නේද?
වතුර බොන්න දෙන්න ගොඩක්..තැබිලි එහෙම...උබ පුදුම කට්ටක් කන්නේ මේ දවස් ටිකේ..තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..මීපැනි වගේ ඒවා ගානවා නේද?
මේ දවස්වල මී පැනි හොයාගන්න එක තමා සීන් එක.තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා (3)
mee pani hodayi kiyala ahala tiyenava

අපි නම් සීතලට තොල් පැලුණම බටර් ගානවා. මේක පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙකුට කියලා බෙහෙතක් ගත්තොත් නරකද. ටිකක් වතුර වැඩිපුර දෙන්න.
තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
වතුර ලීටරයයි බන් දවසට. තේ, දියර ජාති සේරන ඒ ලීටරේ ඇතුලෙ තියෙන්න ඕන.mee pani ganna. age sara adu wenna wathura denna. thabilith denna.
beheth badu kada arala bn,badu hoyaganna puluwan.බෙහෙත් වල සැරට වෙන්න ඕන නේද? උදේටම පෙති ජාති 11ක් තියෙනව.
වතුර ලීටරේජට වඩා දෙන්න බෑ බන්. වකුගඩු කේස්. තැඹිලි බොන්නත් හොඳ නෑනෙ වකුගඩු ලෙඩ්ඩුන්ට.
මේ දවස්වල මී පැනි හොයාගන්න එක තමා සීන් එක.
thaththawa balapu doctor private contact karaganna widiyak nadda?වතුර ලීටරයයි බන් දවසට. තේ, දියර ජාති සේරන ඒ ලීටරේ ඇතුලෙ තියෙන්න ඕන.