තොල් පැලෙනවට බෙහෙතක් තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මේ පියාගෙ තොල් පැලිලා ලේ එනව බන් බෙහෙත් සැරට. මොකක්ද බන් මේකට හරියන බෙහෙත? මුකුත් බාම් එකක් තියේද? කන්නෙත් නෑ දැවිල්ලයි කියල.

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බෙහෙත් වල සැරටද.

    මම නං තොල් පැලෙනවාට කරන්නේ ඔලිව් තෙල් ටිකක් තේ හැන්දකට දාලා ඒක ගෑස් ලිපෙන් ටිකක් රත් කරලා අරගෙන තොල් වල ගාන එක.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    වතුර බොන්න දෙන්න ගොඩක්..තැබිලි එහෙම...උබ පුදුම කට්ටක් කන්නේ මේ දවස් ටිකේ..තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මීපැනි වගේ ඒවා ගානවා නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    බෙහෙත් වල සැරටද.

    මම නං තොල් පැලෙනවාට කරන්නේ ඔලිව් තෙල් ටිකක් තේ හැන්දකට දාලා ඒක ගෑස් ලිපෙන් ටිකක් රත් කරලා අරගෙන තොල් වල ගාන එක.
    බෙහෙත් වල සැරට වෙන්න ඕන නේද? උදේටම පෙති ජාති 11ක් තියෙනව.
    වතුර බොන්න දෙන්න ගොඩක්..තැබිලි එහෙම...උබ පුදුම කට්ටක් කන්නේ මේ දවස් ටිකේ..තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මීපැනි වගේ ඒවා ගානවා නේද?
    වතුර ලීටරේජට වඩා දෙන්න බෑ බන්. වකුගඩු කේස්. තැඹිලි බොන්නත් හොඳ නෑනෙ වකුගඩු ලෙඩ්ඩුන්ට.

    වතුර බොන්න දෙන්න ගොඩක්..තැබිලි එහෙම...උබ පුදුම කට්ටක් කන්නේ මේ දවස් ටිකේ..තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මීපැනි වගේ ඒවා ගානවා නේද?
    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (3)
    mee pani hodayi kiyala ahala tiyenava
    මේ දවස්වල මී පැනි හොයාගන්න එක තමා සීන් එක.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලිප් බාම් නන් තියනව, බෙහෙත් සැරට හරි යයිද දන්නෙ නෑ :(
    සීතලට පැලුනම මම ගානව, එතකොට රිදෙන්නෙ නෑ

    http://janet-ayurveda.com/index.php/smokers-choice/

    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    අපි නම් සීතලට තොල් පැලුණම බටර් ගානවා. මේක පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙකුට කියලා බෙහෙතක් ගත්තොත් නරකද. ටිකක් වතුර වැඩිපුර දෙන්න.

    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    අපි නම් සීතලට තොල් පැලුණම බටර් ගානවා. මේක පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙකුට කියලා බෙහෙතක් ගත්තොත් නරකද. ටිකක් වතුර වැඩිපුර දෙන්න.

    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    mee pani ganna. age sara adu wenna wathura denna. thabilith denna.
    වතුර ලීටරයයි බන් දවසට. තේ, දියර ජාති සේරන ඒ ලීටරේ ඇතුලෙ තියෙන්න ඕන.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    බෙහෙත් වල සැරට වෙන්න ඕන නේද? උදේටම පෙති ජාති 11ක් තියෙනව.

    වතුර ලීටරේජට වඩා දෙන්න බෑ බන්. වකුගඩු කේස්. තැඹිලි බොන්නත් හොඳ නෑනෙ වකුගඩු ලෙඩ්ඩුන්ට.

    මේ දවස්වල මී පැනි හොයාගන්න එක තමා සීන් එක.
    beheth badu kada arala bn,badu hoyaganna puluwan.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මී පැණි හොඳයි කියලා අහලා තියෙනවා. උඹ මේ කරන දේවල් උබට මේ ආත්මේ ඵල දෙනව. මමත් ඔහොම Hospital එකේ කට්ට කාලා තියනවා. කට්ට කන එකට වඩා අමාරුව හිතේ වේදනාව. ඉක්මනින් සුවය ලැබේවා.. 🙏
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    වතුර මදි නිසා වෙන්න ඕනි ඔය විදිහට පැලෙනවා ඇත්තේ එහෙනන්.මීපැනි හැබැයි බෙහෙත් කඩවල් වල පොඩි කුප්පි තියෙනවා.හොදම මී පැනි නන් නෙමෙයි ඒ.වෙලාවේ හැටියට ඒක අවුලක් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda