තෝරන්න - 3

super16

Member
Feb 26, 2016
767
56
0
කූබිය අලියට ගමනක් යන්න කතා කලාලු. අලිය කිව්වලු ඔයා යන්න මං එන්නම් කියල. ඉතිං කූබිය යන කොට බස් එකක් තිබිල ඒකට නැග්ගලු. ඊට පස්සෙ අලිය ආවලු. අලිය දැක්කලු බස් එකක් තියනවා. ඉතිං පොඩ්ඩක් ඔලුව දාල බැලුවලු කූබිය ඉන්නවද කියල. බලපු ගමන් දැන ගත්තලු කූබිය බස් එකේ ඉන්නව කියල.
කොහොමද දැන ගත්තේ.?
 
  • Like
Reactions: Ysa Karu

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,988
    113
    කූඹියා සතියකින් නාලා නෑ.හොඬේ දාපු ගමන් තේරිලා...:lol::lol::rofl:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    පිළිතුර

    බස් ටිකට් එකෙන් දැන ගත්තේ. අයිතිකාරයෙක් පේන්න නැතිව බස් ටිකට් එකක් සීට් එක උඩ තියනව දැක්කම ඒක කූබියගෙ කියල අලිය දැනගත්තා.