ත්රි’මලේ_ඉන්දීය_භූමියක්
ත්රිකුණාමල චීන වරායේ ඇති තෙල් ටැංකි 84ක් බදු ගෙන ඇති ඉන්දීය තෙල් සමාගම විසින් එම භූමියට ශ්රී ලංකා රජයේ කිසිවෙකුට ඇතුළු වීම තහනම් කරමින් තහනම් කලාපයක් බවට පත්කර ඇති බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරයි.
සංගමයේ සභාපති අශෝක රන්වල පෙන්වා දෙන්නේ ඉන්දීය සමාගම සමග 2003 වසරේ එළැඹි ගිවිසුම අනුව මාස 06කදී ක්රියාත්මක කිරීමට තිබූ බදු ගිවිසුම ක්රියාත්මක නොවූයෙන් ඉන්දීය සමාගමට කිසිදු තෙල් ටැංකියක් බාවිත කල නොහැකි බවයි.
එසේ වුවද ඔවුන් නීති විරෝධීව තෙල් ටැංකි භාවිතර කරමින් තවත් තෙල් ටැංකි 16ක් භාවිත කිරීමට කැබිනට් පත්රිකාවක්ද අනුමත කරගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
මෑතකදී එම පරිශ්රයට ඇතුළු වීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරි පිරිසකට ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් ඉන්දීය රජයේ නියෝගයක් නැතිව ඇතුවීමට ඉඩ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.
ත්රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්..
ත්රිකුණාමල චීන වරායේ ඇති තෙල් ටැංකි 84ක් බදු ගෙන ඇති ඉන්දීය තෙල් සමාගම විසින් එම භූමියට ශ්රී ලංකා රජයේ කිසිවෙකුට ඇතුළු වීම තහනම් කරමින් තහනම් කලාපයක් බවට පත්කර ඇති බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරයි.
සංගමයේ සභාපති අශෝක රන්වල පෙන්වා දෙන්නේ ඉන්දීය සමාගම සමග 2003 වසරේ එළැඹි ගිවිසුම අනුව මාස 06කදී ක්රියාත්මක කිරීමට තිබූ බදු ගිවිසුම ක්රියාත්මක නොවූයෙන් ඉන්දීය සමාගමට කිසිදු තෙල් ටැංකියක් බාවිත කල නොහැකි බවයි.
එසේ වුවද ඔවුන් නීති විරෝධීව තෙල් ටැංකි භාවිතර කරමින් තවත් තෙල් ටැංකි 16ක් භාවිත කිරීමට කැබිනට් පත්රිකාවක්ද අනුමත කරගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
මෑතකදී එම පරිශ්රයට ඇතුළු වීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරි පිරිසකට ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් ඉන්දීය රජයේ නියෝගයක් නැතිව ඇතුවීමට ඉඩ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.
වඳ පොන්නයා ලංකාවම විකුනයි 

shek. Wandaya lankawama wanda karanawa 