ත‍්‍රි’මලේ_ඉන්දීය_භූමියක්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ත‍්‍රි’මලේ_ඉන්දීය_භූමියක්

ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්..

ත‍්‍රිකුණාමල චීන වරායේ ඇති තෙල් ටැංකි 84ක් බදු ගෙන ඇති ඉන්දීය තෙල් සමාගම විසින් එම භූමියට ශ‍්‍රී ලංකා රජයේ කිසිවෙකුට ඇතුළු වීම තහනම් කරමින් තහනම් කලාපයක් බවට පත්කර ඇති බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරයි.
සංගමයේ සභාපති අශෝක රන්වල පෙන්වා දෙන්නේ ඉන්දීය සමාගම සමග 2003 වසරේ එළැඹි ගිවිසුම අනුව මාස 06කදී ක‍්‍රියාත්මක කිරීමට තිබූ බදු ගිවිසුම ක‍්‍රියාත්මක නොවූයෙන් ඉන්දීය සමාගමට කිසිදු තෙල් ටැංකියක් බාවිත කල නොහැකි බවයි.
එසේ වුවද ඔවුන් නීති විරෝධීව තෙල් ටැංකි භාවිතර කරමින් තවත් තෙල් ටැංකි 16ක් භාවිත කිරීමට කැබිනට් පත‍්‍රිකාවක්ද අනුමත කරගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
මෑතකදී එම පරිශ‍්‍රයට ඇතුළු වීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරි පිරිසකට ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් ඉන්දීය රජයේ නියෝගයක් නැතිව ඇතුවීමට ඉඩ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

වඳ පොන්නයා ලංකාවම විකුනයි :growl::growl::growl:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

Reliable source ? ඇයි මහින්දය ලංකාවම චිනට උගස් තිබ්බේ.
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    15542156_10211317335873393_8844742457935060573_n.jpg
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බොරු නිවුස් දැම්මට වැඩක් නැහැ නේ බන්. වැල් බයිලා නැතුව විශ්වසනීය තොරතුරු දාපන්.

    රත්තරං අස්සයෝ ඉන්නවා කියලා හිතං වඳ පොන්නයට පුක දීපු උබලට මොන විස්වාසනීය තොරතුරු ද බන් :lol::lol::lol:

    ලොලු පොන්ස් :lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Dawasema meke legagena inne nethuwa poddak TV ,Redio, news paper ekak balapan.

    බැඳපු දවසටත් ලොවෙත් අහල පහල එවුන් අනිනවා මුගේ ගෑනිට.. මුට කලින් වටේ පිටේ කොල්ලෝ කුරුට්ටෝ ටික සෝස් එක හොයා ගනී වගේ :lol::lol::lol::lol::lol::lol:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මේ news ලොකු බොරුවක් තියනවා.LIOC එකේ ඉන්නේ තාම CPC security එක .අනික ඔය කියන tanks valata පිට අයට උනත් යන්න පුළුවන් . ඔවා සුද්දා හදපු tanks .LIOC එක ඒවා repair කරලා use කරනවා .
    I dont know about politics but no need any special approval to going their.Even i went last week also.Even CPC has a holiday bungalow inside the premises. LIOC is paying huge rent to cpc for using them.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    Reliable source ? ඇයි මහින්දය ලංකාවම චිනට උගස් තිබ්බේ.

    මේ ලොල්ලා උදේ පාන්දර නානවා. සොස් ඉල්ල ගනින් වද පොනිලාගෙන් :lol: