ථෙරවාද ත්‍රිපිටකය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ථෙරවාද ත්‍රිපිටකය

ථෙරවාද ත්‍රිපිටකය

පාලි සහ සිංහල සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව වෙබ් බ්‍රවුසරයක් භාවිතයෙන් කියවිය හැකි සහ පිටුවෙන් පිටුවට ලින්ක් සහිත ආකාරයට (අන් අයට පිටු දක්වන්න පහසු කිරීම පිණිස):

http://thripitaka.org/

කමල් වික්‍රමනායක (Skylark)
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පින් සිද්ධ වෙන වැඩක් මචෝ.. උඹ ගැන සෑහෙන ආඩම්බරයි..:yes:
    නමුත් මේ වගේ දේවල් වලට සිංහල බෞද්ධයන්ගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න සෑහෙන අමාරුයි..:(

    REP 27+
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    This is what this technology is made for not for gossip and false information spreading as done in most cases
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    "රූපං ජීරති මච්චානං නාමගොත්තං න ජීරති
    "

    - සංයුත්‌ත නිකාය, සගාථ වග්ගය, දෙවතා සංයුත්‌තය, ඣත්වා වග්ගය, නජීරති සූත්‍රය


    [SIZE=+1][SIZE=+2]සයිමන් හේවාවිතාරණ
    [/SIZE][/SIZE]උපත: මාර්තු 20, 1875, විපත: ජනවාරි 17, 1913[SIZE=+1]


    [SIZE=+2]SIMON HEWAVITARNE BEQUEST SERIES
    [/SIZE][/SIZE]

    [SIZE=+2]ත්‍රිපිටක අට්ඨකථා
    [ http://thripitaka.org/atuwa ]


    [/SIZE]​
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බොහොම හොඳ වැඩක්, ගොඩක් පින් අයිතිවෙනවා ඔබතුමාට.

    මාත් 2009 - 2010 කාලයේ ඩොමේන් නේම් එහෙමත් අරන් ඔය වගේම වැඩක් කරන්න සැහෙන්න උත්සාහ කළා. මගේ පරිගණක දැනුම අඩු නිසාත් වෙනත් තාක්ෂණික ගැටළු නිසාත් අවුරුදු 2කින් විතර ඒ උත්සාහය අත හැරුනා. ඒ කාලේ ඔන්ලයින් තිබුනේ Aathaapi.org එකේ සමින්ද රණසිංහ මහත්මයා ස්කෑන් කරලා අන්තර්ජාලයට එක්කරලා තිබුන 2500 සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය විතරයි. දැන් නම් ගොඩක් දෙනා ඒ ත්‍රිපිටක ධර්මය යුනිකෝඩ් වලට හරවලා ගොඩාක් පින් රැස් කරගන්නවා. ඔබතුමා අටුවාවනුත් පහසුවෙන් කියවන්න පුළුවන් විදිහට මෙහෙම සකස් කළ එක බොහොම හොඳ වැඩක්.

    අවබෝධ නොකළ දහම් විවේචනයෙන් අකුසල් රැස් කරගැනීමට නොව, අවබෝධ කළ දහම් තවත් පැහැදිලි වීමටත් අවබෝධ නොකළ දහම් වහා වටහා ගැනීමටත් මේ පින ඔබට හේතු වාසනා වේවා!

     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    විසුද්ධිමාර්ගය

    විසුද්ධිමග්ගො, 1919, බුද්ධඝොස හිමි, සයිමන් හේවාවිතාරණ අට්ඨකථා පෙළ, පාලි
    http://thripitaka.org/view/shb/vol8

    The Path of Purification (Visuddhimagga) 4th Edition, 2010, Bhikkhu Buddhaghosa, tr. by Bhikkhu Nyanamoli, English
    http://thripitaka.org/view/bps/bp207h

    Skylark
     
    Last edited: