දැන් ඔබ පවසන දේට අනුව බුදු රජානන් වහන්සේ ඥාණ ගැන දේශනා කර තිබෙනවා. නමුත් පෙර ඔබ පැවසුවා බුදු රජානන් වහන්සේ ඥාණ ආදිය ගැන දේශනා කර නැති බව.
ඒ නිසා ඔබ දැන් පවසන දේ නිවැරදි නම් පෙර පැවසූ දේ වැරදියී. පෙර පැවසූ දේ නිවැරදි නම් දැන් පවසන දේ වැරදියී.
ඉතින් මෙසේ ඇති විට ඔබ ඒකාන්තයෙන්ම බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කර තිබෙනවා. පහසු කෙනෙනුටයෑ ඔබ මේ ඒකාන්තයෙන්ම අභූත ලෙස චෝදනා කර තිබෙන්නේ? එතෙකින්ම ඔබ ඒකාන්තයෙන්ම සංඝ භේදකයෙක්ද වෙනවා.
තවත් ආකාරයකින් කියුවොත් ඔබ කියන්නේ කුමක්දැයි ඔබවත් දන්නේ නැහැ.
ඉතින් sgrdk1 සංඝ භේදකය, දැන් ඔබ ""සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි." ලෙස පවසනවා. මේ ඔබ ඇසූ දේට අදාල නැති හුදෙක් බුදු රජානන් වහන්සේ පැවසූ යමක් සිංහලට පරිවර්තනය කිරීමක්ද කලේ?
නැත්නම් sgrdk1 සංඝ භේදකය, මේ ඔබ පැවසූ ඔබ තුල ඇතැයි ඔබ කියන ධර්ම ඥාණය ගැනමද සුතමයේ ඥාණං ලෙස කියන්නේ? පෙරත් ඔබ පැවසුවා ඥානයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ලබා ගන්න ඕනෑ බව. ඉතින් ඔබ යමකට ධර්ම ඥානය යැයි කීවාද, දහම් ඇස ලෙසින් එයම හැඳින්වුවාද, දැන් සුතමයේ ඥාණං ලෙසින් එයම හඳුන්වනවාද, එය ඔබට ඇතැයි ඔබ පවසනවාද, එය විස්තර කල හැකියැයි ඔබම පවසනවාද, කුමක්ද ඒ ධර්ම ඥානය?
අභූත සම්මා සම්බුද්ධ චෝදකය, sgrdk1 සංඝ භේදකය, ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන, සමහරක් විට සුතමයේ ඥාණං ලෙසින්ද ඔබ හඳුන්වනවා ඇති ධර්ම ඥානය විස්තර කරන්න.