දංගල්_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Dangal 2016-

    dangal_QUAD.jpg


    Hi Elakiriyanzla!:love:

    අදත් හිතුනා ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගන්න:love:
    11.gif
    Movie එක තමයි Dangal.:)සැබෑ ජීවන කතාවක් ඇසුරෙන් තමයි Movie එක නිර්මාණය කරලා තියෙන්නේ.මෙහි ප්‍රදාන චරිතයට පණපොවන්නේ Aamir Khan:yes:

    කතාව ගැන කෙටි විස්තරයක් කලොත් Mahavir Singh(Aamir Khan) කියන්නේ හිටපු මල්ලවපොර ශුරයෙක්:yes:පිරිමි දරුවෙක් ගැන තමයි ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නේ නමුත් ඔහුට ඉන්නේ දියණියන්ම 4 දෙනෙක්:Dඉතින් ඒ අතරින් Geeta සහ Babita කියන දියණියන් 2දෙදෙනාව කෙසේ හෝ ඔහු වගේම මල්ලවපොරශුරයන් කරන්න උත්සහ කරනවා:yes::cool:ඉතුරු ටික කියල වැඩක් නැහැ .බලන්නම වෙනවා:D

    ඔක්කෝටම කලින් Trailer එකත් බලන්නකෝ:):yes:

    Dangal | Official Trailer | Aamir Khan



    මෙන්න එහෙනම් කට්ටියට Download කරගන්න ලින්ක්ස් :D:cool:

    GDKwdPy.png


    -Dangal (2016) Hindi - 1080p BRRiP - 6CH - 3GB - ShAaNiG
    -

    https://thepiratebay.org/torrent/17877422/Dangal_(2016)_Hindi_-_1080p_BRRiP_-_6CH_-_3GB_-_ShAaNiG

    -Dangal (2016) Hindi - 720p BRRiP - 1.5GB - ShAaNiG-

    https://thepiratebay.org/torrent/17877421/Dangal_(2016)_Hindi_-_720p_BRRiP_-_1.5GB_-_ShAaNiG

    -Dangal (2016) Hindi - 720p BRRiP - x265 HEVC - 999MB - ShAaNiG-

    https://thepiratebay.org/torrent/17...di_-_720p_BRRiP_-_x265_HEVC_-_999MB_-_ShAaNiG

    Direct Links

    -Dangal (2016) Hindi - 1080p BRRiP - 6CH - 3GB - ShAaNiG-

    https://clicknupload.org/boyqdhkkgftq

    -Dangal (2016) Hindi - 720p BRRiP - 1.5GB - ShAaNiG-

    https://clicknupload.org/97856lgrajmi

    -Dangal (2016) Hindi - 720p BRRiP - x265 HEVC - 999MB - ShAaNiG-

    https://clicknupload.org/s245zao25dub
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දෙමළ, හින්දි, තෙලිඟු බලන්නෑ බං.. එපා වෙනවා ඕව බලද්දි..
    හින්දි වලින් ෆිල්ම් තුනයි බලල තියෙන්නෙ..
    English vinglish, 3Idiot, Slumdog millionaire

     
    • Like
    Reactions: sunerudx

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මං දෙමළ, හින්දි, තෙලිඟු බලන්නෑ බං.. එපා වෙනවා ඕව බලද්දි..
    හින්දි වලින් ෆිල්ම් තුනයි බලල තියෙන්නෙ..
    English vinglish, 3Idiot, Slumdog millionaire

    balapan kukuloh patta oka
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලමු බලමු නිවාඩු වෙලාවක මල්ලි කියන නිසා හොද ඇති කියලා හිතනවා :)
    හින්දි ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.