ha ha
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 20, 2016 #22 ipsaranga said: හැටට ගිහින් මක්කටෙයි !!! Click to expand... ගොඩගම එක්සිට් එකේ කොල්ලෙක් වගේ
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Oct 20, 2016 #23 අයහපත් කාලගුණය නිසා. මිඉදුමයි වැස්සයි
Hyaenidae Well-known member Apr 8, 2015 53,022 2 54,795 113 Oct 20, 2016 #27 I am not you. I am the life you're too scared to live. You are asleep. I am awake. I am the reality show, the catalyst, the 15 minutes you’ll never have. You wanna know why I do this? I wanna know why you don’t.
I am not you. I am the life you're too scared to live. You are asleep. I am awake. I am the reality show, the catalyst, the 15 minutes you’ll never have. You wanna know why I do this? I wanna know why you don’t.
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 20, 2016 #28 wassa welawata danger nisa neda.
monson Well-known member May 7, 2007 25,678 28,721 113 Oct 20, 2016 #30 amasin said: අද ඉදන් දක්ෂින අධිවේගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක් ලෙස වෙනස් කර ඈත.දිනෙන් දින සිදුවෙන මාරක අනතුරු අවම කිරිමට මෙම පියවර ගෙන ඇත. Click to expand... වැස්ස සුපිරි මගේ වේගය කප්පාදු කරයි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිපස ලාම්පු දල්වා රිය ධාවනය කරන්නැයි අධිවේගී මෙහෙයුම් නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා රියදුරන්ට අනතුරු අඟවයි. වැසි සහිත කාලගුණය නිසා වේගය පැයට කිලෝමීටර 60 දක්වා සිමා කර ගැනීම සුදුසු බවද මඟ දෙපස ඩිජිටල් පුවරු මගින් ද උපදෙස් දෙයි. වැස්ස නිසා වේගය අඩු කිරිම සුදුසු බව එහි ප්‍රකාශකයෙක් කියයි. - http://www.lankadeepa.lk/index.php/articles/469749 Last edited: Oct 20, 2016
amasin said: අද ඉදන් දක්ෂින අධිවේගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක් ලෙස වෙනස් කර ඈත.දිනෙන් දින සිදුවෙන මාරක අනතුරු අවම කිරිමට මෙම පියවර ගෙන ඇත. Click to expand... වැස්ස සුපිරි මගේ වේගය කප්පාදු කරයි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිපස ලාම්පු දල්වා රිය ධාවනය කරන්නැයි අධිවේගී මෙහෙයුම් නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා රියදුරන්ට අනතුරු අඟවයි. වැසි සහිත කාලගුණය නිසා වේගය පැයට කිලෝමීටර 60 දක්වා සිමා කර ගැනීම සුදුසු බවද මඟ දෙපස ඩිජිටල් පුවරු මගින් ද උපදෙස් දෙයි. වැස්ස නිසා වේගය අඩු කිරිම සුදුසු බව එහි ප්‍රකාශකයෙක් කියයි. - http://www.lankadeepa.lk/index.php/articles/469749
Hyaenidae Well-known member Apr 8, 2015 53,022 2 54,795 113 Oct 20, 2016 #31 වැස්සේ 60 ට වඩා වේගෙන් ගියොත් දඩ වදිනවද? නෑනේ?