දක්ෂින අධිවේගයේ වේගය කි.මි 60ට බස්සයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    I am not you.
    I am the life you're too scared to live.
    You are asleep.
    I am awake.
    I am the reality show, the catalyst, the 15 minutes you’ll never have.
    You wanna know why I do this?
    I wanna know why you don’t.​
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    අද ඉදන් දක්ෂින අධිවේගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක් ලෙස වෙනස් කර ඈත.දිනෙන් දින සිදුවෙන මාරක අනතුරු අවම කිරිමට මෙම පියවර ගෙන ඇත.

    :rolleyes:

    වැස්ස සුපිරි මගේ වේගය කප්පාදු කරයි

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරිපස ලාම්පු දල්වා රිය ධාවනය කරන්නැයි අධිවේගී මෙහෙයුම් නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා රියදුරන්ට අනතුරු අඟවයි.

    වැසි සහිත කාලගුණය නිසා වේගය පැයට කිලෝමීටර 60 දක්වා සිමා කර ගැනීම සුදුසු බවද මඟ දෙපස ඩිජිටල් පුවරු මගින් ද උපදෙස් දෙයි. වැස්ස නිසා වේගය අඩු කිරිම සුදුසු බව එහි ප්‍රකාශකයෙක් කියයි.


    vlcsnap-2016-10-19-11h04m14s191.png


    - http://www.lankadeepa.lk/index.php/articles/469749
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වැස්සේ 60 ට වඩා වේගෙන් ගියොත් දඩ වදිනවද? නෑනේ?
     

    Similar threads