දක්‍ෂිණ අධිවේගයේ මඟී බස් ධාවනනයට තහනමක්

sira kolla

Member
Sep 15, 2011
620
106
0
දක්‍ෂිණ අධිවේගයේ මඟී බස් ධාවනනයට තහනමක්

දක්‍ෂිණ අධිවේගයේ මඟී බස් ධාවනනයට තහනමක්

sothern-highway.gif

ඉදිරියේදී විවෘත කිරීමට නියමිත දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මගී බස් රථ ධාවනයට එකවර ඉඩ නොදීමට තීරණය කර ඇතැයි මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.

අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට තරම් සුදුසු මට්ටමේ බස් රථ නොමැතිවීම නිසා මෙම පියවර ගෙන අතැයි ඔහු සඳහන් කරයි.

පැයට කි.මී. 60-120ත් අතර වේග සීමාවක ධාවනය කිරීමට නම් හොඳ මට්ටමේ බස් රථ කිබිය යුතු බවත් එසේ නොමැති බස් රථවලට අවසර දීමෙන් ගැටළුවක් මතුවිය හැකි බැවින් ටික කලක් යන තෙක් මඟී බස් රථ ධාවනයට අවසර නොදීමට තීරණය කල බවත් අමාත්‍යවරයා පවසයි.
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    ඔය පාරේ නම් කවදාවත් සාමාන්‍ය සහ A/C බස් ධාවනයට ඉඩ නොදෙනවා නම් ලොකු දෙයක්. tourists & travel bus නම් කමක් නැහැ.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය පාරේ නම් කවදාවත් සාමාන්‍ය සහ A/C බස් ධාවනයට ඉඩ නොදෙනවා නම් ලොකු දෙයක්. tourists & travel bus නම් කමක් නැහැ.

    ලංකාවේ රියදුරන්ට මුලින් පුහුණුවක් දෙන්නත් වෙයි :yes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    lankawe thiyena takaran bus tika athulata yanna ariyoth hondat hiti. owa nikan sellam badu wagene. yakada kaali tikak amunala indian engine ekak damma paliyata bus ekak wenne nahane.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය පාරේ නම් කවදාවත් සාමාන්‍ය සහ A/C බස් ධාවනයට ඉඩ නොදෙනවා නම් ලොකු දෙයක්. tourists & travel bus නම් කමක් නැහැ.

    අනිවා..කොහොමත් tourists & travel bus වලටත් දෙන එක අවදානම්. ඒක නිසා ලංගමෙන් සුදුසු බස් රථ කිහිපයක් ආනයනය කරලා හරි අරගෙන ඕකට බස් සේවාවක් වෙනම දැම්ම නම් වැඩේ එළකිරි :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    අනිවා..කොහොමත් tourists & travel bus වලටත් දෙන එක අවදානම්. ඒක නිසා ලංගමෙන් සුදුසු බස් රථ කිහිපයක් ආනයනය කරලා හරි අරගෙන ඕකට බස් සේවාවක් වෙනම දැම්ම නම් වැඩේ එළකිරි :D
    මම කියන්නේ ඔය නිකන් travel & tourists බස් නෙමෙයි. අර හෙන ලොකු සයිස් හොඳ බස් ගැන.. :D
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    bus ekkata yanna tharam para patu madi kiyalath kiyanawa eka thiruwaka palla bus ekka pramanaya gannawa kiyalath kiyanawa e nisa memema thiranayak gaththa kiyalath kiyanawa
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    eka nam honda deyak
    kabal bus karayo okata ringa gaththoth okath ivarayi
    okata honda touring bus vitharai yanna honda
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම කියන්නේ ඔය නිකන් travel & tourists බස් නෙමෙයි. අර හෙන ලොකු සයිස් හොඳ බස් ගැන.. :D

    ඒවා ගැන තමයි මචං මාත් කිව්වේ. මොනා උනත් භාණ්ඩේ ලොකු හින්ද වගකීමක් ඇතුව එලවන්න ඕන. ඒකයි මං කිව්වේ ඒ වගේ එල බස් ටිකක් ලංගමට ගත්ත නම් එළනේ :rolleyes:
     
    no corruption

    Banned
    Oct 13, 2011
    2
    0
    0
    ඔය අධිවේගි මාර්ගය දැනටම ඉරිතලලා.අත යට ලොකු කොමිස් මුදලක් ඔකෙන් ගැහුවා.චින්නුත් කපටියෝ.උනුත් අපෙ උන් ඉල්ලනගාන දිලා පාර හැදුවේ.හැම ව්‍යාපෘතියක් වගෙම ඕකත් බාල විදියට හැදුවෙ උන්.:(
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔය අධිවේගි මාර්ගය දැනටම ඉරිතලලා.අත යට ලොකු කොමිස් මුදලක් ඔකෙන් ගැහුවා.චින්නුත් කපටියෝ.උනුත් අපෙ උන් ඉල්ලනගාන දිලා පාර හැදුවේ.හැම ව්‍යාපෘතියක් වගෙම ඕකත් බාල විදියට හැදුවෙ උන්.:(
    උඔට මාර දුකයි නේද දුකට පුන් ගහගනින්