දක්‍ෂිණ අධිවේගයේ මඟී බස් ධාවනනයට තහනමක්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes: සීමිත නැවතුම්/නගරාන්තර අධි සුඛෝපභෝගී බස් විතරක් ඕකෙ යන්න දුන්න නම් හරි. :rolleyes: නැත්තම් මීටර් 500න් 500ට වගේ නවත්තන බස් ඕකෙත් ගියොත් එහෙම අනික් වාහන වලටත් යන්න නෑ. :lol: අනික ත්‍රීවීල් කාරයො.. :rofl: ලොල්..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔය අධිවේගි මාර්ගය දැනටම ඉරිතලලා.අත යට ලොකු කොමිස් මුදලක් ඔකෙන් ගැහුවා.චින්නුත් කපටියෝ.උනුත් අපෙ උන් ඉල්ලනගාන දිලා පාර හැදුවේ.හැම ව්‍යාපෘතියක් වගෙම ඕකත් බාල විදියට හැදුවෙ උන්.:(

:oo: එහෙනම් ඊලඟ අධිවේගි මාර්ගය උඹම හදපන්කො.. :nerd: