ekanan hoda wadak wage..................!!!!
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Oct 13, 2011 #21 ekanan hoda wadak wage..................!!!!
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Oct 13, 2011 #22 සීමිත නැවතුම්/නගරාන්තර අධි සුඛෝපභෝගී බස් විතරක් ඕකෙ යන්න දුන්න නම් හරි. නැත්තම් මීටර් 500න් 500ට වගේ නවත්තන බස් ඕකෙත් ගියොත් එහෙම අනික් වාහන වලටත් යන්න නෑ. අනික ත්‍රීවීල් කාරයො.. ලොල්..
සීමිත නැවතුම්/නගරාන්තර අධි සුඛෝපභෝගී බස් විතරක් ඕකෙ යන්න දුන්න නම් හරි. නැත්තම් මීටර් 500න් 500ට වගේ නවත්තන බස් ඕකෙත් ගියොත් එහෙම අනික් වාහන වලටත් යන්න නෑ. අනික ත්‍රීවීල් කාරයො.. ලොල්..
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Oct 13, 2011 #23 no corruption said: ඔය අධිවේගි මාර්ගය දැනටම ඉරිතලලා.අත යට ලොකු කොමිස් මුදලක් ඔකෙන් ගැහුවා.චින්නුත් කපටියෝ.උනුත් අපෙ උන් ඉල්ලනගාන දිලා පාර හැදුවේ.හැම ව්‍යාපෘතියක් වගෙම ඕකත් බාල විදියට හැදුවෙ උන්. Click to expand... එහෙනම් ඊලඟ අධිවේගි මාර්ගය උඹම හදපන්කො..
no corruption said: ඔය අධිවේගි මාර්ගය දැනටම ඉරිතලලා.අත යට ලොකු කොමිස් මුදලක් ඔකෙන් ගැහුවා.චින්නුත් කපටියෝ.උනුත් අපෙ උන් ඉල්ලනගාන දිලා පාර හැදුවේ.හැම ව්‍යාපෘතියක් වගෙම ඕකත් බාල විදියට හැදුවෙ උන්. Click to expand... එහෙනම් ඊලඟ අධිවේගි මාර්ගය උඹම හදපන්කො..