දකුණට යවන්න.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ...............
    ...............
    ...............
    ...............
    ...............

    මචංලා මගේ පොඩි සප් එකක් ඕන :P ඔන්න ඔය ඉමේජ් එකේ විදියට තියෙන email password බොක්ස් දෙක යවාගන්න ඕන දකුණු පැත්තට.. float : right දැම්මට හරියන්නේ නෑ වෙනම div එකක් දීලා..පොඩි සප් එකක් දෙන්න CSS අය ;) අනික් අය බම්ප් ප්ලිස් ''
    11745634_881417985284029_299502395709902182_n.jpg

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Thread එකක් දාද්දි ගැලපෙන title එකක් දන්ද
    මේකට CSS help කියල දැම්මනම් ඔයිට වඩා ප්‍රතිචාර එයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මූත් එක්ක පරණ තරහක් තිබිලද මන්ද.

    මවුස් පොයින්ටරේ තිබ්බහම content එක පේන්නෙ නැති වෙන්න ඔය වගේ දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකේ මුලම.
    මාත් ඌව පොඩ්ඩක් රස්තියාදු කලා :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර
    පැටියා;18726248 said:
    මවුස් පොයින්ටරේ තිබ්බහම content එක පේන්නෙ නැති වෙන්න ඔය වගේ දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකේ මුලම.
    මාත් ඌව පොඩ්ඩක් රස්තියාදු කලා :)

    මටත් පෙන්නන්න බැරි වැඩක් බන් ඔය පොයින්ටර් එක තිබ්බම පේන් නැතිවෙන්න හදන එක.. :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ...............
    ...............
    ...............
    ...............
    ...............

    මචංලා මගේ පොඩි සප් එකක් ඕන :P ඔන්න ඔය ඉමේජ් එකේ විදියට තියෙන email password බොක්ස් දෙක යවාගන්න ඕන දකුණු පැත්තට.. float : right දැම්මට හරියන්නේ නෑ වෙනම div එකක් දීලා..පොඩි සප් එකක් දෙන්න CSS අය ;) අනික් අය බම්ප් ප්ලිස් ''
    11745634_881417985284029_299502395709902182_n.jpg

    ඔය ඔක්කොම දාල තියෙන්නේ එක div එකකනම් ඒ main div එකේ width එක බලලා හදපන්.
    float:right කරත් දකුණට යන්නේ නැත්තේ div එකේ width ඒක ඉවර ඇති.