දකුණු අධිවේගියේ මගී බස්රථ තහනම්

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ඔය පාරෙ පලල සහ සාමාන්‍ය බස් එකක පලළ ‍අතර පොඩි වෙනසයිලු තියෙන්නෙ එ නිසා බස් ගමනාගමනය අනතුරැ දායක නිසා තමයි ඔය වගෙ තිරනයක් අරන් තියෙන්නෙ.තවත් එකක් තමයි‍ ගාල්ලෙ ඉදන් කොට්ටාවට පැයයි කොට්ටාවෙ ඉදන් කොළඔට පැය ‍දෙකක් වත් යනවා
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නිර්ධන පංතියේ අයට ප්‍රයෝජනයක් නෑ. අඩුම ගානේ කෝච්චියක් වත් මේකට සම්මාන්තරව හදපියකෝ.
    :(

    නිර්ධන පංතිය :lol::lol::lol:
    දැන් jvp එකට වගේ කඩේ යන්නේ හොදයි හොදයි නොහැකි සෝමවංශට දැන් කවුරැත් නැති එකේ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ නිර්මල කොතලාවලට පිස්සුද කොහෙද....?? :angry: බස් එකේ තියෙන්නෙත් 120 ට නිසා, 110 ට ගිහින් පෙන්වන්න පුලුවන්...... :D :) :yes:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මේ නිර්මල කොතලාවලට පිස්සුද කොහෙද....?? :angry: බස් එකේ තියෙන්නෙත් 120 ට නිසා, 110 ට ගිහින් පෙන්වන්න පුලුවන්...... :D :) :yes:

    mata leyland Driver kenek (138 Route eke) kiuwwane...Normal Viking ekata nm Highway eke yanna amaru wei kiyala...Wangu speed ganna kota Balance nathi wei kiyala