ඔය පාරෙ පලල සහ සාමාන්‍ය බස් එකක පලළ අතර පොඩි වෙනසයිලු තියෙන්නෙ එ නිසා බස් ගමනාගමනය අනතුරැ දායක නිසා තමයි ඔය වගෙ තිරනයක් අරන් තියෙන්නෙ.තවත් එකක් තමයි ගාල්ලෙ ඉදන් කොට්ටාවට පැයයි කොට්ටාවෙ ඉදන් කොළඔට පැය දෙකක් වත් යනවා
මේක නිර්ධන පංතියේ අයට ප්‍රයෝජනයක් නෑ. අඩුම ගානේ කෝච්චියක් වත් මේකට සම්මාන්තරව හදපියකෝ.
![]()




බස් එකේ තියෙන්නෙත් 120 ට නිසා, 110 ට ගිහින් පෙන්වන්න පුලුවන්......
මේ නිර්මල කොතලාවලට පිස්සුද කොහෙද....??බස් එකේ තියෙන්නෙත් 120 ට නිසා, 110 ට ගිහින් පෙන්වන්න පුලුවන්......
![]()
![]()
![]()