දකුණු අප්‍රිකාව පරදා එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උන් තුන්දෙනා ඇතුලුව හය දෙනෙක් වගේ English කැලි දාල, අමුතු අමුතු talk දීල අලුතෙන් එන එවුන් ව උන් ගේ යටතේ තියාගෙන තියෙන්නේ.
    මානසිකව හෙන පීඩනයකට පත් කරලා තියනවා. නිකන් මම සිනීයර්, උබල නටන්න බෑ. අපි කියන විදියට , අපි කියන දෙයක් අහගෙන ඉන්න ඕන line එකක් දීලා කියනවා.
    උන් ආය ගත්තොත් ආයෙම ඉවර වෙයි එහෙනන්😐
    Team eka aluth. Salli walata gahana un neha. Parana un aye awoth ithin parana siddiyama thamayi.
    එක ඇත්ත ඔය IPL මගුලට යන්න නොදුන්නා නම් හරි.