උබ ඇයි මේ දැන් කියන දේට හාත්පසින්ම විරුද්ධ දෙයක් ක්ෂයෙන් කියන්නේ?:
#facepalm
මම කිව්වේ දුක කියන එක දැනෙන්නේ නෑ කියල, මැච් එක පැරදුනොත් , මට වෙලා තියන දේවල් එක්ක ඕක මොකක්ද කියල අමතක කරලා දාන්න පුළුවන්...
එත් දින්නොත් මුන් දිනන්නේ කියල හිනි සතුටක් ලබන්න පුළුවන්...




