දකුණු ආසියාවේ රටක් යුරෝපේ රටක කොටසක් ආක්‍රමණය කරා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දකුණු ආසියාවේ රටක් (ඔවු ඔවු අපි ඉන්න දකුණු ආසියාවේ රටක් ) 20 වන සියවසේදී යුරෝපේ රටක කොටසක් ආක්‍රමණය කරා කියලා දන්නවද? එක්දාස් නමසිය ගණන්වල, වැඩි ඈතක නෙමෙයි. වැඩර් කෙනෙක් නම් කියමු බලන්න මොන රටද එහෙම ආක්‍රමණය කරේ, අදාල යුරෝපේ රටේ කොටස මොකක්ද කියලා.
     

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    දකුණු ආසියාවේ රටක් (ඔවු ඔවු අපි ඉන්න දකුණු ආසියාවේ රටක් ) 20 වන සියවසේදී යුරෝපේ රටක කොටසක් ආක්‍රමණය කරා කියලා දන්නවද? එක්දාස් නමසිය ගණන්වල, වැඩි ඈතක නෙමෙයි. වැඩර් කෙනෙක් නම් කියමු බලන්න මොන රටද එහෙම ආක්‍රමණය කරේ, අදාල යුරෝපේ රටේ කොටස මොකක්ද කියලා.
    ඉන්දියාව විසින් පෘතුගාලය (ගෝව)?
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    meka thamai pala weniyata europe ratak uden paraduwe japane ruskila paraduwa.

    අරුන්ට ඉන්දියන් හමුදාව එක්ක හැරෙන්නවත් බැරි වුනා. උන්ගේ රටෙන් නියෝගය ඇවිල්ල තිබ්බේ අන්තිම සෙබලා වෙනකන් සටන් කරන්න කියලා. හැබැයි ටික වෙලාවකින් ඔක්කොමලා යටත් වෙලා.

    හැබැයි සිද්දිය තියෙන්නේ ගෝව ඉන්දියාවට වැඩිය පරණයි. ගෝව 1500 ඉඳන් තියෙනවා, හැබැයි ඉන්දියාව කියන සංකල්පය 1800 ගණන්වල ඉන්ග්රිසිකාරයෝ ඇති කරපු දෙයක්. 1961 වෙද්දී පෘතුගාලයේ පළාතක් විදියට තමයි ගෝව සැලකුනේ. අදටත් 1961 ට කලින් ගෝවේ ඉපදුනු යට පෘතුගීසි පුරවැසිකම හිමියි.

    දැන් ඉන්න පෘතුගාලයේ අගමැති ගෝව වල සම්බවයක් තියෙන කෙනෙක්.




    ap_842887852504.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,344
    113
    34
    Kalutara
    යකෝ පෘතුගාලේ කොහෙද ඉන්දියාව කොහෙද. කොහොමද ඉන්දියාවේ කෑල්ලක් ප්රුතුගාලෙට ගියේ? මම හිතුවේ පුර්තුගාලේට වෙනකන් ඉන්දියාව දිගයි කියල ප්රුතුගාලෙන් කෑල්ලක් අල්ලගන්න තරම්. 🙄
     

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    What the fk
    Goa is in india not in europe

    Goa
    India
    https://maps.app.goo.gl/1gh2W6fymHnrfAEd8
    මෙහෙමයි මචං, මෙතන කියන්නේ දැන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වන ගෝව (Goa) කියන ප්‍රදේශය 1961 දෙසැම්බර් වලට කලින් යුරෝපයේ රටක් වෙන පෘතුගාලයේ කොටසක් විදියට තිබ්බා කියන එක.

    ඕකට ටිකක් සමාන උදාහරණයක් කිව්වොත්, අපි ප්‍රංශය කිව්වම දන්නේ යුරෝපයේ තියෙන රටක් විදියටනේ. ඒ වුනාට ප්‍රංශයේ දෙවැනි ලොකුම පරිපාලන ප්‍රදේශය තියෙන්නේ දකුණු ඇමෙරිකාවේ (French Guiana). මේකේ පිහිටීම යුරෝපයේ නොවුනාට ප්‍රංශයේ කොටසක් නිසා European Union එකට අයිතියි. මුදල් ඒකකයත් යූරෝ.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යකෝ පෘතුගාලේ කොහෙද ඉන්දියාව කොහෙද. කොහොමද ඉන්දියාවේ කෑල්ලක් ප්රුතුගාලෙට ගියේ? මම හිතුවේ පුර්තුගාලේට වෙනකන් ඉන්දියාව දිගයි කියල ප්රුතුගාලෙන් කෑල්ලක් අල්ලගන්න තරම්. 🙄

    Goa callac pruthugalen alala aye indian sonnalu eca allaganna athi

    What the fk
    Goa is in india not in europe

    Goa
    India
    https://maps.app.goo.gl/1gh2W6fymHnrfAEd8

    1961 වෙද්දී ගෝව කියන්නේ ප්ර්තුගලයේ ප්‍රාන්තයක්/පලාතක්. ඉන්දියාවට අයත් වෙලා තිබිලම නැහැ. ඉන්දියාව කියන බ්‍රිතාන්‍ය කොලනිය ඇති වුනේ 1800 ගණන් වල. ගෝව 1500 ගණන් ඉඳන් පෘතුගීසින්ට අයිතියි. යුරෝපයේ රටක කොටස් වෙන්න යුරෝපයේම තියෙන්න ඕන නැහැ. උඩ කොමෙන්ට් එකක තියෙනවා වගේ ප්‍රංශයේ කොටස් ලෝකේ වටේම තියෙනවා. ඒවා ගොඩක් ඒවා අද යටත් විජිත විදියටත් නෙමෙයි සැලකෙන්නේ, ප්‍රන්ෂයේම පලාත් විදියට.
     
    • Like
    Reactions: The average guy