දකුණු ආසියාවේ රටක් (ඔවු ඔවු අපි ඉන්න දකුණු ආසියාවේ රටක් ) 20 වන සියවසේදී යුරෝපේ රටක කොටසක් ආක්රමණය කරා කියලා දන්නවද? එක්දාස් නමසිය ගණන්වල, වැඩි ඈතක නෙමෙයි. වැඩර් කෙනෙක් නම් කියමු බලන්න මොන රටද එහෙම ආක්රමණය කරේ, අදාල යුරෝපේ රටේ කොටස මොකක්ද කියලා.
ඉන්දියාව විසින් පෘතුගාලය (ගෝව)?දකුණු ආසියාවේ රටක් (ඔවු ඔවු අපි ඉන්න දකුණු ආසියාවේ රටක් ) 20 වන සියවසේදී යුරෝපේ රටක කොටසක් ආක්රමණය කරා කියලා දන්නවද? එක්දාස් නමසිය ගණන්වල, වැඩි ඈතක නෙමෙයි. වැඩර් කෙනෙක් නම් කියමු බලන්න මොන රටද එහෙම ආක්රමණය කරේ, අදාල යුරෝපේ රටේ කොටස මොකක්ද කියලා.
ඉන්දියාව විසින් පෘතුගාලය (ගෝව)?
ඉන්දියාව විසින් පෘතුගාලය (ගෝව)?
meka thamai pala weniyata europe ratak uden paraduwe japane ruskila paraduwa.
මෙහෙමයි මචං, මෙතන කියන්නේ දැන් ඉන්දියාවේ ප්රාන්තයක් වන ගෝව (Goa) කියන ප්රදේශය 1961 දෙසැම්බර් වලට කලින් යුරෝපයේ රටක් වෙන පෘතුගාලයේ කොටසක් විදියට තිබ්බා කියන එක.
යකෝ පෘතුගාලේ කොහෙද ඉන්දියාව කොහෙද. කොහොමද ඉන්දියාවේ කෑල්ලක් ප්රුතුගාලෙට ගියේ? මම හිතුවේ පුර්තුගාලේට වෙනකන් ඉන්දියාව දිගයි කියල ප්රුතුගාලෙන් කෑල්ලක් අල්ලගන්න තරම්.![]()
Goa callac pruthugalen alala aye indian sonnalu eca allaganna athi