ඒ වගේම පොන්ඩිචෙරි ප්රංශ කොලනියක් තමිල්නාඩුවේ තියෙන්නේ එහෙ යටත් ප්රංශ පුරවැසිභාවය එහෙම ගන්න ලේසිඅරුන්ට ඉන්දියන් හමුදාව එක්ක හැරෙන්නවත් බැරි වුනා. උන්ගේ රටෙන් නියෝගය ඇවිල්ල තිබ්බේ අන්තිම සෙබලා වෙනකන් සටන් කරන්න කියලා. හැබැයි ටික වෙලාවකින් ඔක්කොමලා යටත් වෙලා.
හැබැයි සිද්දිය තියෙන්නේ ගෝව ඉන්දියාවට වැඩිය පරණයි. ගෝව 1500 ඉඳන් තියෙනවා, හැබැයි ඉන්දියාව කියන සංකල්පය 1800 ගණන්වල ඉන්ග්රිසිකාරයෝ ඇති කරපු දෙයක්. 1961 වෙද්දී පෘතුගාලයේ පළාතක් විදියට තමයි ගෝව සැලකුනේ. අදටත් 1961 ට කලින් ගෝවේ ඉපදුනු යට පෘතුගීසි පුරවැසිකම හිමියි.
දැන් ඉන්න පෘතුගාලයේ අගමැති ගෝව වල සම්බවයක් තියෙන කෙනෙක්.
![]()
අපි ඔහොම දකුණු රටත් අල්ල ගමුකො
------ Post added on Jan 27, 2021 at 7:36 PM

