දකුණු ආසියාවේ රටක් යුරෝපේ රටක කොටසක් ආක්‍රමණය කරා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,908
    113
    Kandy
    අරුන්ට ඉන්දියන් හමුදාව එක්ක හැරෙන්නවත් බැරි වුනා. උන්ගේ රටෙන් නියෝගය ඇවිල්ල තිබ්බේ අන්තිම සෙබලා වෙනකන් සටන් කරන්න කියලා. හැබැයි ටික වෙලාවකින් ඔක්කොමලා යටත් වෙලා.

    හැබැයි සිද්දිය තියෙන්නේ ගෝව ඉන්දියාවට වැඩිය පරණයි. ගෝව 1500 ඉඳන් තියෙනවා, හැබැයි ඉන්දියාව කියන සංකල්පය 1800 ගණන්වල ඉන්ග්රිසිකාරයෝ ඇති කරපු දෙයක්. 1961 වෙද්දී පෘතුගාලයේ පළාතක් විදියට තමයි ගෝව සැලකුනේ. අදටත් 1961 ට කලින් ගෝවේ ඉපදුනු යට පෘතුගීසි පුරවැසිකම හිමියි.

    දැන් ඉන්න පෘතුගාලයේ අගමැති ගෝව වල සම්බවයක් තියෙන කෙනෙක්.




    ap_842887852504.jpg
    ඒ වගේම පොන්ඩිචෙරි ප්‍රංශ කොලනියක් තමිල්නාඩුවේ තියෙන්නේ එහෙ යටත් ප්‍රංශ පුරවැසිභාවය එහෙම ගන්න ලේසි

    අපි ඔහොම දකුණු රටත් අල්ල ගමුකො
    ------ Post added on Jan 27, 2021 at 7:36 PM
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒ වගේම පොන්ඩිචෙරි ප්‍රංශ කොලනියක් තමිල්නාඩුවේ තියෙන්නේ එහෙ යටත් ප්‍රංශ පුරවැසිභාවය එහෙම ගන්න ලේසි

    අපි ඔහොම දකුණු රටත් අල්ල ගමුකො
    ------ Post added on Jan 27, 2021 at 7:36 PM

    පොන්ඩිචෙරි වල බලය සාමකාමිව ඉන්දියාවට දුන්නා සාකච්චා කරලා. ඉතින් ඉන්දියාවට හමුදාව යවල යටත් කරවගන්න දෙයක් තිබුනේ නැහැ.
    ගෝව වල එහෙම දෙයක් වුනේ නැහැ. පෘතුගීසි ගෝව ඉන්දියාවට දෙන්නම බැහැ කිව්වා මොකද උන්ගේ රටේ කැල්ලක් විදියට අවුරුදු 450 වගේ තිබිල තියෙන හින්දා. එකයි ඉන්දියාවට හමුදාව යවලා යුද්දයක් කරන්න වුනේ.
     
    • Like
    Reactions: Honey Bunch

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මෙහෙමයි මචං, මෙතන කියන්නේ දැන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වන ගෝව (Goa) කියන ප්‍රදේශය 1961 දෙසැම්බර් වලට කලින් යුරෝපයේ රටක් වෙන පෘතුගාලයේ කොටසක් විදියට තිබ්බා කියන එක.

    ඕකට ටිකක් සමාන උදාහරණයක් කිව්වොත්, අපි ප්‍රංශය කිව්වම දන්නේ යුරෝපයේ තියෙන රටක් විදියටනේ. ඒ වුනාට ප්‍රංශයේ දෙවැනි ලොකුම පරිපාලන ප්‍රදේශය තියෙන්නේ දකුණු ඇමෙරිකාවේ (French Guiana). මේකේ පිහිටීම යුරෝපයේ නොවුනාට ප්‍රංශයේ කොටසක් නිසා European Union එකට අයිතියි. මුදල් ඒකකයත් යූරෝ.
    එල මචන් :)

    ඔය වගේ තව ටික කාලයක් යද්දී ලංකාවෙත් තියෙයි චීනේ, ඉන්දියාවේ ප්‍රාන්ත වගේ කැලි
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    up

    එල මචන් :)

    ඔය වගේ තව ටික කාලයක් යද්දී ලංකාවෙත් තියෙයි චීනේ, ඉන්දියාවේ ප්‍රාන්ත වගේ කැලි
    යුද්ධ කරලා ගමු,
    ------ Post added on May 29, 2021 at 7:58 PM
     
    • Like
    Reactions: navinnuwan