දකුණු ආසියාවේ ලොකුම “මස් ෆැක්ටරිය” නාමල් විවෘත කරයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දකුණු ආසියාවේ විශාලම මස් සැකසීමේ කර්මාන්තශාලාව ඊයේ (12) නාමල් රාජපක්ෂ ඇමතිවයා ප්‍රමුඛ ඇමතිවරු විසින් විවෘත කර තිබේ. රුපියල් කෝටි 150ක් යෙදවූ දේශීය ව්‍යාපාරිකයෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත.

    මේ මගින් ලෝක වෙළඳපොළට අවශ්‍ය මස් නිෂ්පාදන සැකසුම් කරන බව හෙළි කර තිබේ. ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. මාලදිවයින, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල්වලට නිෂ්පාදන අපනයනය කිරීමට ඉලක්ක කර තිබේ.

    xMeat-Processing-Factory-Opens-2020.12.13-3.jpg.pagespeed.ic.aiziQXJaPT.jpg

    xMeat-Processing-Factory-Opens-2020.12.13-1.jpg.pagespeed.ic.-C4N10lSB4.jpg

    xMeat-Processing-Factory-Opens-2020.12.13-4.jpg.pagespeed.ic.M-TQ1nVBuK.jpg

    xMeat-Processing-Factory-Opens-2020.12.13-3.jpg.pagespeed.ic.aiziQXJaPT.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,018
    113
    මස් සැකසුම් කර්මාන්ත ශාලාව

    මස් ඉබේ පහල වෙනවා ද?

    දකුණු ආසියාවේ විශාලතම halal verified ඝාතකාගාය, මස් මඩුව ත් ඕක අස්සේ ඇති
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලෝක වෙලදපලේ අවශ්‍යතාව යෙන් 10% දෙන්ඩ තරම් සත්තු ඉන්න farm තියේද ලන්කාවෙ. නැත්තන් මුන් රටින් මස් ගෙන්නල්ල සොසෙජස් අනන් මනන් හදල අයෙ export කරනවද.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලෝක වෙලදපලේ අවශ්‍යතාව යෙන් 10% දෙන්ඩ තරම් සත්තු ඉන්න farm තියේද ලන්කාවෙ. නැත්තන් මුන් රටින් මස් ගෙන්නල්ල සොසෙජස් අනන් මනන් හදල අයෙ export කරනවද.
    කුකුළු මස් එහෙම නං හදයි. සති තුනෙන් මස් කරන්න පුළුවන්නේ සතාව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ow un haraka tharam paw nathi hinda aulak na
    හරකා තරම් නෙමෙයි, කොහොමත් පව් සිද්ද වෙන්නේ නැහැ. පිනක් මයි වෙන්නේ. බොරු නං මැදගොඩ අභයතිස්ස ගෙන් අහන්නකො. කුකුල්ලු මැරීමේ පින් ආනිසංස ගැන බණකුත් කියයි
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සීෆුඩ් දැම්මනං ධීවරයොත් ගොඩ, ම.රා. හිටපු ධීවර ඇමතිකෙනෙක් හින්දා නොට්ටිගේ පුතා කියලා කිව්වට කමක් නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:
    Mewa liyana ewntat pissu kiyawana ewntat pissu bn .. hutthha
     
    • Haha
    Reactions: dayt0na

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දකුණු ආසියාවේ විශාලම මස් සැකසීමේ කර්මාන්තශාලාව ඊයේ (12) නාමල් රාජපක්ෂ ඇමතිවයා ප්‍රමුඛ ඇමතිවරු විසින් විවෘත කර තිබේ. රුපියල් කෝටි 150ක් යෙදවූ දේශීය ව්‍යාපාරිකයෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත.

    මේ මගින් ලෝක වෙළඳපොළට අවශ්‍ය මස් නිෂ්පාදන සැකසුම් කරන බව හෙළි කර තිබේ. ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. මාලදිවයින, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල්වලට නිෂ්පාදන අපනයනය කිරීමට ඉලක්ක කර තිබේ.

    xMeat-Processing-Factory-Opens-2020.12.13-3.jpg.pagespeed.ic.aiziQXJaPT.jpg

    xMeat-Processing-Factory-Opens-2020.12.13-1.jpg.pagespeed.ic.-C4N10lSB4.jpg

    xMeat-Processing-Factory-Opens-2020.12.13-4.jpg.pagespeed.ic.M-TQ1nVBuK.jpg

    xMeat-Processing-Factory-Opens-2020.12.13-3.jpg.pagespeed.ic.aiziQXJaPT.jpg

    සත්තු මරන එක තහනම් කරනවා කිව්වත් මතකයි.
    ආ ඔව්නේ
    ඒ කියන්නේ ඇටනම ලක්ෂය ගැනනේ
     
    • Haha
    Reactions: tha123

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:
    Sirawata pattama gonek wenna oni meka wiswasa karanna :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ

    Wtf? 300 k wade kerela world demand eken 10% denne kohomeda? :baffled:
    tenor.gif

    I think it's a mistake of the news source. world demand eken 10% nam loweth denna ba lankawata.
     
    • Haha
    Reactions: dayt0na

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    tenor.gif

    I think it's a mistake of the news source. world demand eken 10% nam loweth denna ba lankawata.

    One of the largest food processing factories in South Asia was opened today at the Katunayake Investment Promotion Zone (IPZ).

    The food processing factory is owned by a local businessman with an investment of Rs.1.5 billion.

    The factory is established aiming to meet 10% of the international market requirement for meat-related products. The factory is located on a three-acre land in IPZ at Katunayake.

    Several Parliamentarians including Namal Rajapaksa, Shasheendra Rajapaksa, Kanchana Wijesekera, D.V Chanaka, Arundika Fernando and Siripala Gampalth participated in the opening ceremony. (T.K.G. Kapila)

    http://www.dailymirror.lk/caption_story/South-Asias-largest-meat-processing-factory-opens/110-201718
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඕකෙන් වත් රට ඇතුලේ පරිබෝජනයට හරක් උරු බැටළු වගේ මස් දෙන්න පුළුවන් නං හොඳයි සිංහලු බ්‍රොයිලර් කන්නේ
     
    Similar threads