දකුණු ආසියාවේ විශාලම මස් සැකසීමේ කර්මාන්තශාලාව ඊයේ (12) නාමල් රාජපක්ෂ ඇමතිවයා ප්රමුඛ ඇමතිවරු විසින් විවෘත කර තිබේ. රුපියල් කෝටි 150ක් යෙදවූ දේශීය ව්‍යාපාරිකයෙකු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත.
මේ මගින් ලෝක වෙළඳපොළට අවශ්‍ය මස් නිෂ්පාදන සැකසුම් කරන බව හෙළි කර තිබේ. ලෝක වෙළඳ පොළේ අවශ්‍යතාවයෙන් 10%ක් සපුරාලීම සඳහා මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මේ මගින් රැකියා 300ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. මාලදිවයින, ඉන්දියාව සහ මැදපෙරදිග රටවල්වලට නිෂ්පාදන අපනයනය කිරීමට ඉලක්ක කර තිබේ.