දකුණු ආසියාවේ විශාලතම හෝටලය | Cinnamon Life City of Dreams |❤️

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ශා හිගන ලප කොටා ඇවිත් මාසෙන් හදලා


    -මීට උදේ හවස ලපයට පුකදෙන මොලේ මැරුන ජේවීපී බයියෙක්..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    Ubala Wage un thama Europe gihin Suddange Toilat hodanne. Iya hutto Kujeethai

    Meke Comments dakkama penawa pattama Negative mind set ekak thiyena Gobbayo set ekama Ponilta idala thiyenawa kiyala
    ------ Post added on Oct 16, 2024 at 8:48 AM


    Uparima wedanawe salakunu :lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    නිකන් ගිහිල්ලා පොටෝ ටිකක් ගහගන්න, ටික්ටොක් එකක් එහෙම කරන්න බැරිද සිංහලුන්ට? 🙄
    BOOKING FEE 5000 LKR
    ENTRANCE WENNA BOOKING NUMBER EKA AHANWA
     
    • Wow
    Reactions: Heshan Daminda

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    ලංකාවෙ මිනිස්සුන් ව underestimate කරල ඔයා.. වෙන ඒව වගේම ඕකෙත් සෙනග පොරකයි වෙඩින් ගන්න එහෙම

    yes , weekend ake nikan balanna dinner buffet ekakta book karanna col wala 5star hotels walata, 2/3 days kalin book kare nettem no chance
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,911
    18,780
    113
    yes , weekend ake nikan balanna dinner buffet ekakta book karanna col wala 5star hotels walata, 2/3 days kalin book kare nettem no chance
    සේරම ෆුල්.. පහුගිය දශක එකහමාරෙ අපේ රටර එකතු උන අලුත් ගල් වැලි බොරලු මධ්‍යම ප්‍රාන්තිකය ඕකෙ වැඩි ප්‍රතිශතයක් අරන් තියනව.. අනිත් කොටසට අපේ IT sector එකේ කට්ටියත් වග කියනව. covid එකෙන් ආව life incertenity එකත් overall බලපාල ඇති..
     
    • Like
    Reactions: buu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,911
    18,780
    113
    මාලදිවයින
    ලංකාව
    ඉකීවේ ඉතාලියද ඉරානෙද ඉතියෝපියාවද
    පාකිස්තානෙ
    බූතානෙ
    නේපාලේ
    බංගලාදේසේ
    මොංගල් ද කොල්ලො.

    උඩ බලන්න උඩ

    ඉංදියාව
     
    • Love
    Reactions: wissnshaftler

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    ඕවට යන්න බෑ බන් අපිට. දොර ළඟ ඉන්න එකාගෙ ඉඳන් කඩ්ඩෙන් කතා කරන්නෙ. මට දකින කොටත් බයය් වගේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    ne bn mn kiuwe ehema nemei negative mind eken katha kala nemei wedding ganna unath, Accomadation unath option godak thiyenawane Issara Taj eka Kingsbury, Hilton, waters edge, Cinnamon Lake side wage dn ewata Shangri-la, ITC Rathnadeepa, Cinnamon Life eka wage me wage thawa option add wena tharamata lankawe customer base eka expand wela athi kiyala hithenne ne mata me thiyena economy ekath ekka... mata nm hithenne main target eka lankawata visit karana foreigners la

    mona unath me wage projects awata giyata karanne ne aniwaryen traget ekak athuwa neh karanne
    owa target kale sakkili gota enna kalin tibba rata gena hitala ban.. port city eka develop unot hodai.. nattam anathai.. @NRTG wage ewunta witarai owage wedding ekak ganna afford karanna puluwan..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඕකේ ටොඉලට් එකකට ගිහින් ඒක විනාස කරන එක අපේ යුතුකමක්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113
    දකුනු ආසියාව කියන්නෙ අමු ගද මුඩුක්කුවක්නෙ බල්ලො

    Uparima wedanawe salakunu :lol:

    උබ දැන් ලෝකේ මොන රටක citizenship අරන් හිටියත් උබත් ආසියානු ජාතිකයෙක් බන්..ඒ කියන්නේ උබත් ගදයෙක් :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Draco Malfoy