ලංකාවේ ඉතිහාසේටම මිනිස්සු කිරි බත් කෑවා මෙදා සැරේ ජනවාරි පළවෙනිදා පොල් කිරි නැතුව උඹලගේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්ඩ
මචන් තරහ ගන්න එපා මේ දැනගන්න අහන්නේ ඇයි උඹ මෙ එක එකාගෙ කථා අහන්නේ උඹ චීනේ ගිය විසා එක ස්කැන් කරල නමෙ එකයි පාස්ට්පොර්ට් නම්බ්ර එකයි හයිඩ් කරල දැම්මනම් මෙ කිසි කතාවක හන්න වෙන්නෙ නෑනේ



මචන් තරහ ගන්න එපා මේ දැනගන්න අහන්නේ ඇයි උඹ මෙ එක එකාගෙ කථා අහන්නේ උඹ චීනේ ගිය විසා එක ස්කැන් කරල නමෙ එකයි පාස්ට්පොර්ට් නම්බ්ර එකයි හයිඩ් කරල දැම්මනම් මෙ කිසි කතාවක හන්න වෙන්නෙ නෑනේ
![]()

ලංකාවේ ඉතිහාසේටම මිනිස්සු කිරි බත් කෑවා මෙදා සැරේ ජනවාරි පළවෙනිදා පොල් කිරි නැතුව උඹලගේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්ඩ
ලංකාවේ ඉතිහාසේටම මිනිස්සු කිරි බත් කෑවා මෙදා සැරේ ජනවාරි පළවෙනිදා පොල් කිරි නැතුව උඹලගේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්ඩ
පොත් වල මිල ගණන් සෑහෙන ඉහල දාල... එක්තරා කොම්පැනියක් ක්‍රියාත්මක වෙන්නේ බී.ඕ.අයි අනුමැතියට යටත්ව නමුත් උන් තමා මේ පාර වැඩියෙන්ම මිල ඉහල දාල තියෙන්නේ .. කඩදාසි සහ අමු ද්‍රව්‍ය බදු නැතුව ගෙනත් අඩුමිලට නිෂ්පාදනය කරලා අහිංසක මිනිස්සුන්ට උන් කොකා පෙන්නනවා ... දේශීය නිෂ්පාදකයට කිසිම තැනක් දෙන්නේ නෑ ... අපි උනත් මේවා අනුමත කරන්නේ නෑ ... මේ මිල ඉහල දැමීම හරිම අසාධාරණයි... මේ වගේ වැඩ වෙනවනම් අධ්‍යාපන ඇමති කෙනෙක් මොකටද ? මේවා හොයල බලන්න ඕන දේවල් ..gedara scanner ekak naha machan.
anith eka eka ekkena katha kiwwa kiyala mage age wadinne naha![]()



uba hama gedarakatama gihin baluwada


gedara scanner ekak naha machan.
anith eka eka ekkena katha kiwwa kiyala mage age wadinne naha![]()
හෝම් එක්සෙකටිව්![]()
Indian pol all over under the sun
local pol down- ආයි! sounds like fun
the Asian miracle will shine so bright
and you will see the light![]()


...අම්මෝ !!
ඇස් නිලංකාර වෙනවා...
දුප්පත් මිනිස්සු මචන් උලා නොකා උලා කනවා... මේ වගේ පක්කලින්ට මේවා තේරෙන්නේ නෑ ... අඩු ගානේ මිනිස්සුන්ට තුන් වේල වත් කන්නවත් තියෙන්න ඕන වෙන පහසු කම් නැතත් ... මේ පාර පුංචි ළමයින්ගේ පාසල් පොත් ගන්න කොට දෙමව්පියන් කියන කතා හරිම සංවේදීයි.. ඇස් වලට කඳුළු උනනවා ... පොත් ගත්තම මුළු පඩියම ඉවර වෙනවලු ... හැම මිනිස්සුන්ගෙම පඩි එක්සෙකටිව් නෙමේනේපොත් වල මිල ගණන් සෑහෙන ඉහල දාල... එක්තරා කොම්පැනියක් ක්‍රියාත්මක වෙන්නේ බී.ඕ.අයි අනුමැතියට යටත්ව නමුත් උන් තමා මේ පාර වැඩියෙන්ම මිල ඉහල දාල තියෙන්නේ .. කඩදාසි සහ අමු ද්‍රව්‍ය බදු නැතුව ගෙනත් අඩුමිලට නිෂ්පාදනය කරලා අහිංසක මිනිස්සුන්ට උන් කොකා පෙන්නනවා ... දේශීය නිෂ්පාදකයට කිසිම තැනක් දෙන්නේ නෑ ... අපි උනත් මේවා අනුමත කරන්නේ නෑ ... මේ මිල ඉහල දැමීම හරිම අසාධාරණයි... මේ වගේ වැඩ වෙනවනම් අධ්‍යාපන ඇමති කෙනෙක් මොකටද ? මේවා හොයල බලන්න ඕන දේවල් ..
yes of course machan....we can see the light...අම්මෝ !!
ඇස් නිලංකාර වෙනවා...
![]()
kalu kada karayo ohoma thama kiyanne. loku laba ganna ganan wadi karala ekatath anduwata baninawa.
ochchara kakkumak thiyenawanam nikan dipan
adyapana amathita prices mila control karanna baha.

... කළු කඩ නෙමේ පොල් විපුලේ මම මේ කතාකරන්නේ බී.ඕ.අයි එකක් යටතේ කෙරෙන දෙයක් ... 
office eke genath owa scan karoth office eke un hithayi mata pissu kiyala




Listen now to me
If you want to be
with the right decision
enlighten and so free
SF there for a start
cheering him is not smart
we will burn down your houses
or stab you through your heart
Jingle bells, jingle bells
jingle all the way
oh! what a fun
with a kinfe or gun
a SF fan to slay
Jingle bells, jingle bells
jingle all the way
oh what fun
with a bomb or gun
SF blown away
Gota, yes my friend
he lead ue in the trend
to flog out all the SF fans
lock up them till the end..
MR is the brave
if you "misbehave"
and paste posters against him
he'll put you in your grave
Jingle bells, jingle bells
jingle all the way
oh! what a fun
with a kinfe or gun
a SF fan to slay
Jingle bells, jingle bells
jingle all the way
oh! what a fun
look what we have done
ආශ්චර්ය is on the way
Merry Christmas guyzzz
sorry mama china giya nisa wish karanna late wuna...



ආහ් දවස් තුනෙන් චීනේ ගිය පැන්ඩ8 කොහොමද? චීනේ පොල් ගණන් ද?
හොන්ඳම බඩු මිල ලංකාවේ?හිටපන් පොඩ්ඩක් රත්නසිරියගෙන් හරි නිමල් සිරාපල සිල්වගෙන් හරි අහල එන්ඩ


එකනේ බන් විපුලේ දන්නේ බත් පැකට් එකේ ගණන් විතරයි...... නාගහමුල බත් කොල්ල ... 
එහෙනම් මොන හුයන්නකටද බී.ඕ.අයි සහතිකේ අනුමත කරලා තියෙන්නේ ? තෝ පොල්සි දන්න රෙද්ද... කළු කඩ නෙමේ පොල් විපුලේ මම මේ කතාකරන්නේ බී.ඕ.අයි එකක් යටතේ කෙරෙන දෙයක් ...
![]()