දකුණු කලුතර...සීග්‍රග්‍රාමී

දකුණු කලුතර...සීග්‍රග්‍රාමී

මේක මම අද ඇස් දෙකටම දැකපු දෙයක්..මට ඒ වෙලාවේ මාර දුකක් එක්ක මාර තරහක් ආවා ඒත් කරන්න දෙයක් තිබුන් නෑ.. :( :(

අද මම මොරටු යන්න ගියා..ගියේ බස් එකේ..යන්න ගියේ Girl ව එක්කන් එන්න..මම දෙහිවලට යනකොට එයාට Lecturers ඉවර වෙලා..ඉතින් මම මොරටුවට Bus යනකොට තවත් පරක්කු වෙන නිසා මම Train එකේ මොරටුවේ ඉදන් Girl ට එන්න කියලා මම දෙහිවලින් තියෙන Train එකේ ඊට එහා Station එකකට යන්න Train එකට නැග්ගා..

මම නැග්ගේ ගල්කිස්සට යන Train එකකට..මම ගල්කිස්ස Station එකට ගිහින් ඉද්දි දකුණු කලුතර යන Express Train එක ආවා..ඒක රත්මලානේ නතර කරනවා කියපු නිසා තව Station එකක් යන්න පුලුන්නේ කියලා මම ඒ Train එකට නැග්ගා..එකේ මාර සෙනග..දැන් ඔහොම මම රත්මලානෙන් බැස්සා Train එකෙන්..එකට නගින්න ඉදපු සෙනග දැකලා මාව බය උනා මාර සෙනගක්.. :confused::confused::confused:

දැන් තමා සීන් එක පටන් ගන්නේ..මිනිස්සුන්ට නගින්නවත් ඉඩක් නැහැ එකේ..Foot-board එකේ වත් යන්න බැරි තරම් මිනිස්සු..ඔහොම ටික වෙලාවක් Train එක නතර කරගෙන ඉද්දි Driver ලග යන අනිකා ඇවිත් ගාඩ් යන පෙට්ටියේ දොරත් ඇරලා දුන්නා..

ඊට පස්සේ ඒකෙත් අර වගේම පිරුනා..ඊට පස්සේ කරපු වැඩේ Driving Seat එක ලග තියෙන දොර ඇරියා..ඒ දොර අරින තැන උන්නා බබෙක් හම්බ වෙන්න ඉන්න Girl කෙනෙක්..ඊට ටිකක් එහායින් තවත් සාරි ඇද ගත්ත කෙල්ලෝ 3 දෙනක්..අර 2ND Driver දොර ඇරලා අර බබෙක් හම්බ වෙන්න ඉදපු කෙනා දිහා බලල ඊට එහා ඉදපු කෙල්ලෝ 3 දෙනාට ඇතුලට කතා කරා..ඒත් එක්කම අර බබෙක් හම්බ වෙන්න ඉදපු කෙනා හිතුවේ ඒයාටත් කතා කරා කියලා එයත් නගින්න ගියා ඒකට..ඊට පස්සේ Driver La දෙන්නම අර
බබෙක් හම්බ වෙන්න ඉදපු කෙල්ලට කිව්වා ඔයාට මේකේ යන්න බෑ ඔය පෙට්ටියකට නගින්න කියලා..ඒ මනුස්සයට ඒ Train එකේ වෙන පෙට්ටි වලට නගින්න තියා හිතා ගන්නවත් බෑ..අර පොන්න බල්ලෝ දෙන්නා අර බැල්ලියෝ 3 දෙනෙක් ඒ Driving Seat එක ලගට ගත්ත නම් අර අහිංසක මනුස්සයව ගත්ත නම් ඒ පෙට්ටියට..ඒ පොන්නයෝ දෙන්නව මැරෙනවද..Train එක පීලි පනිනවද...:angry::angry:

ඊට පස්සේ තව කෙල්ලෝ 4 දෙනෙක් ඒකටම නග්ග ගත්තා..ඊට පස්සේ පිටිපස්සේ උන්න මනුස්සයෙක් එක Driver කෙනෙක් ගෙන් ඇහුවා අපිත් එන්නද කියල..ඊට පස්සේ අර බල්ලා කිව්වා තමුසෙලා මේකට ආවම අපි එලියෙද යන්නේ කියලා..:angry::angry:
ඒ බල්ලොන්ට අර ගෑනු 7 දෙනාව ඇතුලට ගන්න හොදයි..අර අහින්සක ලමයෙක් හම්බ වෙන්න ඉදපු කෙල්ලව ගන්න තමා ඉඩ නැත්තේ..ඔන්න ඕකයි ලංකාවේ පොන්න Train Drivers ල දෙන්නෙක්ගේ කතාව සහ ලංකාවේ හැටි..

Train එක 4.55 ගල්කිස්සට..යන්නේ දකුණු කලුතර...සීග්‍රග්‍රාමී..:angry::angry:
 
  • Like
Reactions: cat man

amila_perera

Member
Oct 12, 2011
881
75
0
wede nam weradi eth mama hithanne ara ethulata gathai kiyapu kello 7 dena Railway eke weda karana aya wenna ethi (Rathmalanen negapu nisa) oya train eken passe Aluthgama train ekak enawa eke ochchara senaga na (strike wage case ekak nathnam) :)
 
Mona Railway Ekeda Bn..un 3 Dena Witarak Nevei Tawa 4k Gattha..okkoma Kello..Anika un nikan Ethana Idapu 3 Denek Arun Ekka Hinawak Dapu Gaman Athulata Gattha..Anika Un Kare Tahanam Wadak..:yes::yes:
 
Last edited:

xeroace

Member
Mar 25, 2013
254
16
0
Everywhere
apoo katha karala wadak naha ban.mama train eke nam wadipura gihin naha.bus kondala thamai maha jarama jaathiya.maaru salli illa ganna giyama thiyana amaruwa :angry:
 
xeroace

Member
Mar 25, 2013
254
16
0
Everywhere
YES DAN BAN 9 TICKET NAHA TIYENNE KELINMA Rs.10 TICKET..ATH APITA Rs.1 MADI UNOTH OYA BALLO API NIKAN YANNA AWA WAGE KATHAWA..:angry::angry:

owu ban.mama nam samahara welawata masekata paarak wage salli nodee yanawa Rs:35 ka withara durak :P ai ban un hamadama apen rupiyala rupiyala gasa kana eka mama maseta eka paarak allanawa:yes:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    owu ban.mama nam samahara welawata masekata paarak wage salli nodee yanawa Rs:35 ka withara durak :P ai ban un hamadama apen rupiyala rupiyala gasa kana eka mama maseta eka paarak allanawa:yes:

    yakune api issara OL, AL class yaddi yannema horen ban. bus, train me okkogema. un dannawa nam apiwa maranawa.
     
    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    EKATH ITEN CHANCE EKA TIYENNA ONE BAN NATNAM ITEN CHA WENNA WENAWA KONDA KAA GAHUWOTH..:P:P

    owu ehema seen ekak thiyanawa.poddak konda mage langin ehata mehata shape eke yanawa nam wade goda.nathnam 2parak 3parak bala bala giyoth tak gaala ticket eka gannawa:P godak welawata decent pora wage hand free eka kane gahagena yanne ethakota tikak shape ;)
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    සමහර කෙල්ලෝ හිතන් ඉන්නේ උන්ට කවදාවත් බබාලා හම්බ වෙන්නේ නැහැ කියල. කොතනත් සමහර කෙල්ලෝ හැසිරෙන්නේ ඔහොම තමි බන්. බස් එකකකට බබෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක් නෙග්ගොත් ඉස්සලම වාදී වෙන්න දෙන්න එක්කෝ කොල්ලෙක් නැත්නම් වයසක පිරිමි කෙනෙක්.
     
    owu ehema seen ekak thiyanawa.poddak konda mage langin ehata mehata shape eke yanawa nam wade goda.nathnam 2parak 3parak bala bala giyoth tak gaala ticket eka gannawa:P godak welawata decent pora wage hand free eka kane gahagena yanne ethakota tikak shape ;)

    138 NAM MAMA 2PARAK WAGE AWITH TIYENAWA..:P:P ATH BAYAI BN..

    EYE MAMA TICKET GATTHE KATUBADDATA..MAMA ITEN KATUBADDATA NOYANA NISA DEHIWALIN BASSA..MAMA KONDATA KIUWA MAMA TICKET GATTHE KATUBADDATA MAMA DEHIWALIN BAHINAWA KIYALA..ARU MATA KIYAPI NE KAMAK NA BAHINNA KIYALA.:P:P
    MAMA UGEN AHUWA KATUBADDATA GANADA DEHIWALATATH KIYALA..U XADDA NATHUWA GIYA..OKUN EKKA RANDU WELA WADAK NA
     
    සමහර කෙල්ලෝ හිතන් ඉන්නේ උන්ට කවදාවත් බබාලා හම්බ වෙන්නේ නැහැ කියල. කොතනත් සමහර කෙල්ලෝ හැසිරෙන්නේ ඔහොම තමි බන්. බස් එකකකට බබෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක් නෙග්ගොත් ඉස්සලම වාදී වෙන්න දෙන්න එක්කෝ කොල්ලෙක් නැත්නම් වයසක පිරිමි කෙනෙක්.

    කෙල්ලො නෙවෙයි බං අර බලු ඩ්‍රයිවර්ල දෙන්න තමා බලු වැඩේ කලේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ah. e train ekada...
    oke yanne amu sewalayek ban...
    ganu perethayek...e wage seen ekak kalinuth wela thiyanawa....
    kellekta ananmanan seen daanna gihin Koralawelle set ekak ambanekata nelala...
     
    • Like
    Reactions: sampath2009
    ah. e train ekada...
    oke yanne amu sewalayek ban...
    ganu perethayek...e wage seen ekak kalinuth wela thiyanawa....
    kellekta ananmanan seen daanna gihin Koralawelle set ekak ambanekata nelala...

    ඒකනම් මමත් හිතුවා..මට යාලුවෝ දෙන්නෙක් වත් උන්න නම් අනිවා මම ඕකට මොනවා හරි කියනවා බං..දන්නේ නැති පැති වල ඕව කියලා මට තනියම කන්න වෙනවා ඕකට මොනව හරි කිව්ව නම්..අනික Train එක යන්න පරක්කු උනොත් එකේ උන් මට ගහයි අන්තිමට..මේ කාලේ වැරැද්දක් දැක්කත් කතා කරන්න බයයි බං..වෙලාවට මගේ Phone එක තිබ්බේ නෑ..තිබ්බ නම් අනිවා ඕක Video කරලා මම සිරස You Reporter එකට වත් දානවා..:yes::yes:
     
    • Like
    Reactions: delmar