දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ වැඩ කරන කවුරු හරි ඉන්නවා ද?
පොඩි උදව්වක් ඕන(කළුබෝවිල)
උදිත බුඩුගහපිටිය සර්ගෙ ක්ලිනික් එක තියෙන්න දවස වෙලාව කියන්න පුළුවන් ද?
පොඩි හදිස්සියක්..

දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ වැඩ කරන කවුරු හරි ඉන්නවා ද?
පොඩි උදව්වක් ඕන(කළුබෝවිල)
උදිත බුඩුගහපිටිය සර්ගෙ ක්ලිනික් එක තියෙන්න දවස වෙලාව කියන්න පුළුවන් ද?
පොඩි හදිස්සියක්..
Machan ape ammata beheth ganne Asiri Medical Hostpital ekedi Doctorwa consult karala. Puluwannam me welawe ehemawath try ekak denna.
මචං එහෙම පෙන්නන්න දෙයක් නෙමෙයි මචං යාළුවෙකුගෙ ඉන්ජෙක්ෂන් එකක් ගහන්නයි ඕන. ඒ ඉන්ජෙක්ෂන් එක ඔතන නැතුව ඇති.එහෙම උනොත් චැනල් දාලා වැඩක් නෑනෙ