දකුණු කොළඹ ශික්ෂණ රෝහල

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    දකුණු කොළඹ ශික්ෂණ රෝහල

    දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ වැඩ කරන කවුරු හරි ඉන්නවා ද?
    පොඩි උදව්වක් ඕන(කළුබෝවිල)
    උදිත බුඩුගහපිටිය සර්ගෙ ක්ලිනික් එක තියෙන්න දවස වෙලාව කියන්න පුළුවන් ද?
    පොඩි හදිස්සියක්..
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඒකට කොරෝනා එකෙක් පැනපු කතාව ඇත්තක් ද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ වැඩ කරන කවුරු හරි ඉන්නවා ද?
    පොඩි උදව්වක් ඕන(කළුබෝවිල)
    උදිත බුඩුගහපිටිය සර්ගෙ ක්ලිනික් එක තියෙන්න දවස වෙලාව කියන්න පුළුවන් ද?
    පොඩි හදිස්සියක්..

    දැන් ක්ලිනික් සේරම නවත්තල නේද :oo:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    කොරෝනා හැදිච්ච බව උන් දැන දැන හංගනවා නම් වැරදියි.ඒත් රට ඉදන් ආපු එකෙක් නෙමෙයි නම් උන් දන්නෙත් නැතුව ඇතිනෙ කොරෝනා තියෙන බව
    ඌ කොහොම ද හදාගෙන තියෙන්නෙ? කොහේ පොරක්ද? වයස කීයද?
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ වැඩ කරන කවුරු හරි ඉන්නවා ද?
    පොඩි උදව්වක් ඕන(කළුබෝවිල)
    උදිත බුඩුගහපිටිය සර්ගෙ ක්ලිනික් එක තියෙන්න දවස වෙලාව කියන්න පුළුවන් ද?
    පොඩි හදිස්සියක්..

    Machan ape ammata beheth ganne Asiri Medical Hostpital ekedi Doctorwa consult karala. Puluwannam me welawe ehemawath try ekak denna.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Machan ape ammata beheth ganne Asiri Medical Hostpital ekedi Doctorwa consult karala. Puluwannam me welawe ehemawath try ekak denna.

    මචං එහෙම පෙන්නන්න දෙයක් නෙමෙයි මචං යාළුවෙකුගෙ ඉන්ජෙක්ෂන් එකක් ගහන්නයි ඕන. ඒ ඉන්ජෙක්ෂන් එක ඔතන නැතුව ඇති.එහෙම උනොත් චැනල් දාලා වැඩක් නෑනෙ
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    මචං එහෙම පෙන්නන්න දෙයක් නෙමෙයි මචං යාළුවෙකුගෙ ඉන්ජෙක්ෂන් එකක් ගහන්නයි ඕන. ඒ ඉන්ජෙක්ෂන් එක ඔතන නැතුව ඇති.එහෙම උනොත් චැනල් දාලා වැඩක් නෑනෙ

    Hospital eken ahala baluwa nam hari.