දකුණු දළදා සමිඳු වඳිනෙමු දෑත නළලේ තබා සාද&#354

csandun86

Member
Sep 30, 2009
39
6
0

somawathi1.jpg
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ලලාට ධාතුවද, නැත්නම් දකුණු අකු ධාතුවද සෝමාවතියෙ නිධන් කරල තියෙන්නෙ?
 
csandun86

Member
Sep 30, 2009
39
6
0
ලලාට ධාතුවද, නැත්නම් දකුණු අකු ධාතුවද සෝමාවතියෙ නිධන් කරල තියෙන්නෙ?

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය.

වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html

දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය.

වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html

දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ.

හරි හරි. බොහොම පින්. මේ ළඟදි දවසක ලලාට ධාතුව නිදන් කළ තැන ගැනත් කියවුණ නිසා මට ටැපලිලා හිටියෙ.
එතකොට ලංකාවෙ වැඩ සිටින සර්වඥ ධාතුන් සතරනම තමයි ඔය.:)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය.

    වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html

    දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ.

    bohoma pin !!:)