දකුණු දළදා සමිඳු වඳිනෙමු දෑත නළලේ තබා සාදŢ
C csandun86 Member Sep 30, 2009 39 6 0 Mar 31, 2010 #1 දකුණු දළදා සමිඳු වඳිනෙමු දෑත නළලේ තබා සාදŢ
sudunone Member May 23, 2009 3,781 121 0 Mar 31, 2010 #2 ලලාට ධාතුවද, නැත්නම් දකුණු අකු ධාතුවද සෝමාවතියෙ නිධන් කරල තියෙන්නෙ?
C csandun86 Member Sep 30, 2009 39 6 0 Mar 31, 2010 #3 sudunone said: ලලාට ධාතුවද, නැත්නම් දකුණු අකු ධාතුවද සෝමාවතියෙ නිධන් කරල තියෙන්නෙ? Click to expand... ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය. වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ.
sudunone said: ලලාට ධාතුවද, නැත්නම් දකුණු අකු ධාතුවද සෝමාවතියෙ නිධන් කරල තියෙන්නෙ? Click to expand... ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය. වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ.
sudunone Member May 23, 2009 3,781 121 0 Mar 31, 2010 #4 csandun86 said: ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය. වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ. Click to expand... හරි හරි. බොහොම පින්. මේ ළඟදි දවසක ලලාට ධාතුව නිදන් කළ තැන ගැනත් කියවුණ නිසා මට ටැපලිලා හිටියෙ. එතකොට ලංකාවෙ වැඩ සිටින සර්වඥ ධාතුන් සතරනම තමයි ඔය.
csandun86 said: ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය. වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ. Click to expand... හරි හරි. බොහොම පින්. මේ ළඟදි දවසක ලලාට ධාතුව නිදන් කළ තැන ගැනත් කියවුණ නිසා මට ටැපලිලා හිටියෙ. එතකොට ලංකාවෙ වැඩ සිටින සර්වඥ ධාතුන් සතරනම තමයි ඔය.
tharinda76 Well-known member Oct 25, 2007 50,144 1,888 113 Apr 1, 2010 #6 csandun86 said: ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය. වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ. Click to expand... bohoma pin !!
csandun86 said: ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරලා ගොඩනැගූ චෛත්‍යය තමයි සෝමාවතී මහා සෑය. වැඩි විස්තර - http://mahamevnawa.blogspot.com/2010/03/blog-post_07.html දකුණු අකු ධාතුව තැන්පත් කොට ගොඩනගා ඇති චෛත්‍යය තමයි ථූපාරාමය. ලාලාට ධාතූන් වහන්සේ වැඩසිටින්නේ සේරුවිල මංගල මහා චෛත්‍යයේ. Click to expand... bohoma pin !!