ඒවා හෙම තයි. උඹලා අහල තියෙද රත්ගමට පොලිස් 2 ක් තිබ්බට දන්නේම නැතුව නැතුව මැරැණ එකෙක් ගැන.. උෟව පෙති ගහලා තිබ්බා. බලන් යද්දි කොළඹින් ගියපු සෙට් එකක්. අරූව පන්නලා පන්නලා..ගේම දීලි තුබ්බේ. කොළඹින් බැස්සොත් බලම තමා...දකුනට රත්ගම නම්
කොළඹට මොරටුව![]()
ඒවා හෙම තයි. උඹලා අහල තියෙද රත්ගමට පොලිස් 2 ක් තිබ්බට දන්නේම නැතුව නැතුව මැරැණ එකෙක් ගැන.. උෟව පෙති ගහලා තිබ්බා. බලන් යද්දි කොළඹින් ගියපු සෙට් එකක්. අරූව පන්නලා පන්නලා..ගේම දීලි තුබ්බේ. කොළඹින් බැස්සොත් බලම තමා...දකුනට රත්ගම නම්
කොළඹට මොරටුව![]()
දැක්කද නම කියන්නත් බයයි..එකෙක් ඉන්නව මෙන්සන් කරන්න හිතෙනව
එක්කො ඔනෙ නෑ ( දකුනට මොකද්ද කිව්ව කියල ඌ මව මරන්න ඉන්නෙ, මට කලුතරින් එහාට එන්න එපා කියල තියෙන්න්නෙ )
සෙන්ට් පීටර්ස්බර්ග් Russia neda ?ඉමදූව බස් නවත්තන තැන අනිත් පැත්තෙ ඇති සෙන්ට් පීටර්ස්බර්ග්වලට යන බස් නවත්තන හෝල්ට් එක. එතන නවත්තන බස් එකක නැගලා ඇවිල්ලා සෙන්ට් පීටර්ස්බර්ග්වලින් බැහැලා සැරසෝටාවලට යන බස් එකක නගින්න. ඒකෙ නැගලා ටික දුරක් ආවම බ්‍රෙඩ්න්ටවුන් කියලා ටවුන් එකක් තියෙනවා. ඒ ටවුන් එකේ බැහැලා එතන ඉන්න සුද්දෙක්ගෙන් අහන්න ෆ්ලොරිඩාගෝල් වත්ත තියෙන්නෙ කොහෙද කියලා. ඒ ගොල්ලො කියන පාරෙ ඇවිල්ලා ෆ්ලොරිඩාගෝල් වත්තෙ ඉන්න ඕන කෙනෙක්ගෙන් අහන්න අර රොකට් යවන ඔල්මොරොන්දම් ලූස් මලයගෙ ගෙවල් කොහෙ ද කියලා. එහෙම කිව්වම ඕන එක්කෙනෙක් දන්නවා.![]()
Mama Galle road yanwa nam hikkaduwa pass wenakam 40 50 ta tamay yanne.. mun ekka deyak kata baha karala bera ganna lesi na.. language ekath wenas ne.
Meke 0.50 second wala indala balapan
Hariyatama tiyanwa
ලංකාවේ තාම මුදා නොගත්ත ප්රදේශ තියනවාමේ මොකුන්ද බන් ? මුදා නොගත් ප්රදේශයක උන් ද ?
අඩුකුලේ කළු ජරාවමේ මොකුන්ද බන් ? මුදා නොගත් ප්රදේශයක උන් ද ?
issara galle hitiya kallak eki balanna yaddii kiynawa uparima parissamen drive karanna nikan hari unge ekaka gaunoth manna aragena kotanwalu. mama issra hithuwe boru kiyla. karima modayo inneMun ekka lesi na ban.. me hitiya.. me paththu una.. hitapanko car eka wath mungeekaka wath gawunoth Rathgama hariyen yaddi..
![]()
![]()