දකුණු රටේ තියෙන වෙනම රාජ්‍ය

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo
    දකුනට රත්ගම නම්
    කොළඹට මොරටුව :lol:
    ඒවා හෙම තයි. උඹලා අහල තියෙද රත්ගමට පොලිස් 2 ක් තිබ්බට දන්නේම නැතුව නැතුව මැරැණ එකෙක් ගැන.. උෟව පෙති ගහලා තිබ්බා. බලන් යද්දි කොළඹින් ගියපු සෙට් එකක්. අරූව පන්නලා පන්නලා..ගේම දීලි තුබ්බේ. කොළඹින් බැස්සොත් බලම තමා...
     
    • Haha
    Reactions: Cypress and LZP1992

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එකෙක් ඉන්නව මෙන්සන් කරන්න හිතෙනව
    එක්කො ඔනෙ නෑ ( දකුනට මොකද්ද කිව්ව කියල ඌ මව මරන්න ඉන්නෙ, මට කලුතරින් එහාට එන්න එපා කියල තියෙන්න්නෙ )
    දැක්කද නම කියන්නත් බයයි..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉමදූව බස් නවත්තන තැන අනිත් පැත්තෙ ඇති සෙන්ට් පීටර්ස්බර්ග්වලට යන බස් නවත්තන හෝල්ට් එක. එතන නවත්තන බස් එකක නැගලා ඇවිල්ලා සෙන්ට් පීටර්ස්බර්ග්වලින් බැහැලා සැරසෝටාවලට යන බස් එකක නගින්න. ඒකෙ නැගලා ටික දුරක් ආවම බ්‍රෙඩ්න්ටවුන් කියලා ටවුන් එකක් තියෙනවා. ඒ ටවුන් එකේ බැහැලා එතන ඉන්න සුද්දෙක්ගෙන් අහන්න ෆ්ලොරිඩාගෝල් වත්ත තියෙන්නෙ කොහෙද කියලා. ඒ ගොල්ලො කියන පාරෙ ඇවිල්ලා ෆ්ලොරිඩාගෝල් වත්තෙ ඉන්න ඕන කෙනෙක්ගෙන් අහන්න අර රොකට් යවන ඔල්මොරොන්දම් ලූස් මලයගෙ ගෙවල් කොහෙ ද කියලා. එහෙම කිව්වම ඕන එක්කෙනෙක් දන්නවා.😊😊😊
    සෙන්ට් පීටර්ස්බර්ග් Russia neda ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    Mun ekka lesi na ban.. me hitiya.. me paththu una.. hitapanko car eka wath munge 🛺 ekaka wath gawunoth Rathgama hariyen yaddi.. :lol: ⚰️💀
    issara galle hitiya kallak eki balanna yaddii kiynawa uparima parissamen drive karanna nikan hari unge ekaka gaunoth manna aragena kotanwalu. mama issra hithuwe boru kiyla. karima modayo inne