දකුණු_අපි‍්‍රකානු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    දකුණු_අපි‍්‍රකානු

    දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයා ශී‍්‍ර ලංකා කණ්ඩායම අවතක්සේරු කරයි




    ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්”

    කෙප්ලර් වෙසල්ස්

    ------------------------------------------------------------------------
    ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු”

    මහේල ජයවර්ධන




    ටෙස්ට් තරග තුනකට, එක්දින තරග පහකට සහ විස්සයි-20 තරගයකට සහභාගි වීම සඳහා දකුණු අපි‍්‍රකාවට ගොස් සිටින, තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත්, ශී‍්‍ර ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ප‍්‍රකාශ වන්නේ එතරම් සුබවාදී දේ නම් නොවේ. ඊට හේතුව වී ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගාවලි කිහිපයකදීම එක දිගටම ලද පරාජයන් වැලයි. ශී‍්‍ර ලංකා පිලේ අවසන් ටෙස්ට් ජය වාර්තා වන්නේ වසර 2010 ජූලි මාසයේදී ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදීය. එදා මෙදාතුර ශී‍්‍ර ලංකා පිල ටෙස්ට් තරග 14 කට සහභාගි වී ඉන් තරග 4 ක් පරාජය වී ඇත. වසර නවයකට පසුව ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකාවේ සංචාරයක යෙදෙන ශී‍්‍ර ලංකා පිල එහිදී පැවැති ටෙස්ට් තරග 7 කින් හයක්ම පරාජය වී තිබේ. දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති එක්දින තරග 17 කින් ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇත්තේ තරග 5 ක් පමණි. මේ අතර ශී‍්‍ර ලංකා පිලේ වත්මන් ශක්තිය සම්බන්ධයෙන් තක්සේරුවක යෙදෙන දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයකු වන කෙප්ලර් වෙසල්ස් පවසන්නේ වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් වුවත් සමත් වන බවයි. වෙසල්ස් වැඩිදුරටත් පවසන්නේ ලබන වසරේදී පැවැත්වෙන දකුණු අපි‍්‍රකානු පිලේ එංගලන්ත සංචාරය සහ ඕස්ටේ‍්‍රලියානු සංචාරය වැනි වඩාත් අසීරු ව්‍යායාමයන්ට පෙරාතුව, දකුණු අපි‍්‍රකානු පිලට තරුණ කී‍්‍රඩකයන් හඳුන්වා දීමට හොඳම අවස්ථාව වන්නේත් මෙම තරගාවලිය බවයි. කෙසේ වෙතත් වෙසල්ස්ගේ මේ ප‍්‍රකාශය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් ඇවිස්සීමට තරම් වී තිබේ. ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන පවසන්නේ ‘පීඩිතයන්’ ලෙසින් තරගාවලියට අවතීර්ණ වීමට තමන් වඩාත් කැමැත්තක් දක්වන බවයි. ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු” යයි මහේල ජයවර්ධන පැවසීය. වේග පන්දු යවන්නන් වන සමින්ද එරංග, නුවන් කුලසේක;ර සහ ධම්මික ප‍්‍රසාද් තුවාල ලබා සිටින හෙයින් ශී‍්‍ර ලංකා පිල මෙවර තරගාවලියට සහභාගි වන්නේ ඉදිරි පෙළ පන්දු යවන්නන් නොමැතිවය. සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වූ වේග පන්දු යවන්නන් අතරට එක්වූ අලූත්ම සාමාජිකයා වී සිටී.කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ ශක්තිය වන්නේ පිතිකරුවන්ය. දකුණු අපි‍්‍රකාවට එරෙහිව ටෙස්ට් ශතක 5 ක් ලබා ඇති මහේල ජයවර්ධන සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වන ලකුණු 374 ලබාගත්තේද දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව එස්. එස්. සී. පිටියේදීය. එම තරගයේදිම කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය.



    Mahela-03.jpg


    Kepler-Wessels.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ape danata iwara una series ekka baladdi ohoma kiyana eka sadaranai. mokada api gahapu Australia, Pak series dekama parada nisa. balamu ape luck eka kohoma weida kiyala south Africa wala.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    maasa 8k padi nathiwa mona minihekwath ban thamange job eka karanne naaane,,,,,,,,

    coz of SRI LANKAN POLITICS,,,,,,,nathuwa Sri Lankawe Team eke awlak nemei,,,,,

    South african basterds,,,උන්ට මුල මතක නෑ ප*යොන්ට,,,,,මුලු ලෝකෙන්ම උන්ට ක්‍රිකට් තහනම් කරලා තිබියදි,,හැමෝම එපා කියද්දි ලන්කාව තමයි ගිහින් උන් එක්ක matches play කරලා උන්ට අපහු chance එක අරන් දුන්නෙ,,,,:angry::angry::angry::angry::angry:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    habai mehema kiyapu ekath hodai apita hoda matches tikak balaganda puluwan wei world cup ekath 99% miss une t20 ekath ahemai mae series eka paradunanam oya kathawa 100% real