දකුණෙ හරක්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    කතා කරන්න බැහ "අපි දකුණේ" කියල මැරෙන්න හදන එවුන් ඇත්තටම ලංකාවෙ ඉන්න හරක්ම රැල

    බැලින්නම් දකුණෙ ඉන්නෙ හරක්නෙ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බඩු, කුඩුකාරයෝ, මිනීමරුවො පාර්ලිමේන්තු යන්නේ දකුණෙන් තමයි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කු‍ටුම්භ;18841131 said:
    එක ඇත්ත කොටි බොම්බ ගහද්දි කොළබ බූරුවො මැරුන දකුණෙ හරක් ඉතූරු උනා..:growl:

    animal war ekak :love::love: koti + buruwo + harak
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.

    :yes::yes::yes:
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    11885235_455696871269756_4987067186332062981_n.jpg
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,518
    767
    113
    near my sudu
    කතා කරන්න බැහ "අපි දකුණේ" කියල මැරෙන්න හදන එවුන් ඇත්තටම ලංකාවෙ ඉන්න හරක්ම රැල

    බැලින්නම් දකුණෙ ඉන්නෙ හරක්නෙ

    Moakkda dan umbata wenna one kiyapan? yako UNP ekata chande dunne na kiyala Harak wenawada ballo
     
    • Like
    Reactions: sithija.h

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Moakkda dan umbata wenna one kiyapan? yako UNP ekata chande dunne na kiyala Harak wenawada ballo

    චන්දෙ දුන්නේ පක්ෂේ මගුලක් නෙමේ බන් කියන්නේ .. මුන් වගේ උන්ට මනාප දුන්නේ අහවල් එකටද .. දෙන්න එකෙක් නැත්තන් පක්ෂෙට දීලා නිකන් ඉන්න තිබබ්නේ .. පක්ෂෙට දුන්න එකේ මුකුත් අව්ලක් නෑ :dull::dull:
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,518
    767
    113
    near my sudu
    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.

    Ya sathutu weyalla Sinhala Unge ehema hari ekamuthu kamak thiyana eka gana. Umbalath E wage unanam ada Ape ratath goda apith goda. Dakune ekamuthukama nisa thamai yako mehema hari lankawak itiri wela thiyenne. lankawe okkoma thopi wage unanam wena wena Jaathi walata yatath wela thamai inna wenne. danwath Eka wage indapalla.
     
    • Like
    Reactions: waca

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතා කරන්න බැහ "අපි දකුණේ" කියල මැරෙන්න හදන එවුන් ඇත්තටම ලංකාවෙ ඉන්න හරක්ම රැල

    බැලින්නම් දකුණෙ ඉන්නෙ හරක්නෙ

    :yes::yes::yes::yes::yes:නැත්නම් ගීතට චන්දෙ දෙයිද?
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,518
    767
    113
    near my sudu
    චන්දෙ දුන්නේ පක්ෂේ මගුලක් නෙමේ බන් කියන්නේ .. මුන් වගේ උන්ට මනාප දුන්නේ අහවල් එකටද .. දෙන්න එකෙක් නැත්තන් පක්ෂෙට දීලා නිකන් ඉන්න තිබබ්නේ .. පක්ෂෙට දුන්න එකේ මුකුත් අව්ලක් නෑ :dull::dull:

    Dakune inna 80% gami minissu. e manussayo danne thaman ekka hondata hinawela thaman langata awith chande denna kiyana minissunta e upakare karanna machan. eka e minissunge gon kama newei e minissunge hadiyawa. e minissunta rate wena dewalwath anik dewalwath maha lokuwata terenne na umbalanta wage. umbalange tharam thakshane diyunuth na ugathkama diyunuth na e manussayange. Deshapalakayo karana waradi walata Dakune minissunta baninna epa ban. Lankawa wenuwen marenna unath lasthi minissu inna Palathakata ohoma kiyana kota dukai yako. balapan umba unge samagiya ganath awulen ne inne.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හඳුන්නෙත්ති මාතරින් ආපු නැති එක අවුල් තමයි. පොර මොකටද මාතරින් ඉල්ලුවෙ? කොලඹින් ඉල්ලන්න තිබ්බනෙ. අනුර කුමාර ප්‍රධාන දිස්ත්‍රික්ක වලට උපාධිධාරීන් දාන්න ගිහිල්ල කරගත්තු ඒව තමයි. ඡන්දෙ අපේක්ශකයන්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ උන් පාර්ලිමේතු යවන එක නෙමෙයි නෙ. මිනිස්සුන්ට ඕන ගමට වැඩක් කරගන්න. හඳුන්නෙත්ති දිනුව කියල මාතරට මොනව කරයිද?
    ලක්ෂ්මන් යාපා පැරදුනු එකනම් හරි සන්තෝසයි. ඕක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කටවුට් බැනර් ගගහ හිටිය මිසක් කරපු වැඩක් නෑ..

    ගාල්ල ගැන නෝ කමෙන්ට්...