සොහොන;18842456 said:මට මතක් විධිහට තනිකරම මහින්ද ගැන හිතලා දුන්න ජන්ද ටිකක් හරියට දෙමෙල්ලු ටික උතුරට ජන්දේ දුන්නා වගේම තමා මම හිතන්නේ නැ අනික් පැතිවල මිනිස්සු මේ වගේ අවංක නොවෙන වෙන්න පුළුවන් නමුත් මේ මිනිස්සු ට ගොන්නු කියන එක පාපයක් බන්![]()
මේකයි....ගීතාට, මනුෂට, මුතුහෙට්ටිගමට පාර්ලිමේන්තු යන්න චන්දේ දුන්නා කියල මුළු ගාල්ලටම බැනල වැඩක් නෑ......
මොකද ගාල්ලේ හැම එකාම උන්ට චන්දේ දුන්නේ නෑනේ ..!!!!!
එහෙම බැලුවොත් මෙච්චරකල් පාර්ලිමේන්තු ගියපු උන් දැක්කම හිතෙන්නේ යකෝ...
ලංකාවේ බුද්ධිමත් එවුන් ඉඳලම නෑනේ කියලා..!!!!!!
කන්න ඔනේ උනාම කබරා තලගොය කරගන්න එපා.
කව්ද බන් ඔක්කොටම බනින්නේ .. දාපු උන්ට තමා බනින්නේ .. තොප්පිය හරි නං දා ගන්න ..
දාපු උන්ගේ නම් ගම හොයල දාල බනින්න බැනේ ..
යකෝ දාපු උන්ට තමා බනින්නේ කියල ඕනේ එකෙක්ට තේරෙනවනේ .. දාපු නැති එකෙක්ට බනින්නේ මොකටද ..උබල ඔහොම ඒවා දාන එකෙන් වෙන්නේ එකවත් තේරෙන් නෑ කියල කියනව වගේ ..
අනික seen එක තියෙන්නේ මේ පාර ඔච්චර හැම එකෙන්ම දැනුවත් කරලා චාටර් උන් යවන්න එපා කියල තියෙද්දිත් බුරුතු පිටින් යවල තියන එක .. අනික ගාල්ලට විතරක් නෙමේ වෙන පැති වලත් ඇති .. උන්ටත් එක්ක තමා කියන්නේ .. මේක අරන් තියෙන්නේ උදහරනෙට කියල තේරෙන් නැද්ද .. මෙතන ගෙඩි පිටින් 3න 4කම ඉන්න හින්ද
(thread එක දාපු එකා දාල තියන Topic එක අනුමත නොකරමි .. මම කතා කරන්නේ එකේ අර්ථය අරගෙන ඔච්චර කියලත් මුන්ට මේ පාරත් දීලා කියන එක .. ගාල්ලට විතරවත් වැදගත් එවුන් යවන්න චන්දෙ දුන්න එවුන්ට්වත් අදාල නොවන බව කියවන්න විසින් තේරුම් ගත යුතුයි )
Last edited:










විහිලු කරන්න එපා මේ කොමෙන්ට් එකෙන්ම තේරේනවා දකුණේ එවුන්ගේ ලොකු අවුලක් තියෙනවා කියලා.