දකුණෙ හරක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ ත්‍රෙඩ් එක දාපු පොන්නයට අවුල තියෙන්නේ ගාල්ල එක්ක සහ දකුණ එක්ක . :yes:
    නැතිව මේ පකයට රට ගැන කැක්කුමක් ඇති එකෙක් නෙමේ :lol:
    අනේ ගොන් පකෝ . ලංකාවේ හතරකොනේම ඉන්නේ දකුණේ ඩයල් තමයි . :yes:
    තොපිට ජෙල සහ බැරි කම නිසා කන්න ඕන උනහම කබරයත් කබරයා කර ගන්න එපා .
    මෝඩ ඔටුවා . :angry:

    යකෝ දකුණක් නැත්නම් අද ලංකාවක් නැහැ .
    යතාර්ථය පිලි ගනින් :yes:

    :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.
    :yes::yes: Balanyanakota sinhalayata wasa great thambiyo
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :yes::yes: Balanyanakota sinhalayata wasa great thambiyo

    dakune eun kiyanne hama jathiyakma shot karapu euwn. full mixed. eka wennathi munge manasikathwaya aul. LSD gahala wage inne full fantacy loka wala. un hithan inne un nisa thamai sinhala jathiya thiyenne kiyala :lol:
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    11215870_885627141519158_4404110109698715840_n.jpg
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඔයින් ගියා මැදෑ ගියපාර මුතුහෙට්ටිය ගාල්ලෙන් එක. මේ සැරේ නං මුල් තැන් දෙකට ඩොක්ටර් කෙනෙකුයි ලෝයර් කෙනෙකුයි ආව කියල හරි ටිකක් හිත හදාගන්න පුලුවන්.

    ජනාධිපතිවරණයට පස්සෙ ඔය මහින්ද උණ (Rajapaksha syndrome) කියන එක වැඩිපුරම හැදුනෙ දකුණෙ අයට. සමහර අය එක එක නම් වලින් ෆේස්බුක් පේජ් හදාගෙන විරුද්ධ මත දරණ අයට කුණුහරුපෙන් බැන බැන හිටියෙ. මම ඒක පුද්ගලිකව හොඳට දන්නව.

    මෙදාසැරේ ඔය මහින්ද උණ නිසා මහින්දට වැඩිපුරම ගොට්ට අල්ලන්නෙ මහින්දව වැඩිපුරම උස්සලා කතා කරන්නෙ කවුද කියන එක තමයි ගොඩක් වෙලාවට බැලුවෙ. අර සමහර අය කිවුවෙ ඡන්දෙ බුලත් කොළේට මනාපය මහින්දගෙ ම්නිස්සුන්ට කියල මහින්දව වැඩිපුරම මං දන්න විදියට මාකට් කරේ මනූෂ මුතුහෙට්ටි, ගීත. ඉතින් ඒ ගොන් රැල මේ තුන්දෙනාවම පාර්ලිමනේතු යැව්වා.:sorry::sorry::sorry::sorry:

    බලනකොට ගම්පහ අය හැදිල පබාව හලල.

    මේකනම් හරියටම හරි බන් හැමතැනම මයිත්‍රිගේ සෙට් එක හැලිලා කුඩ්ඩො එතනෝල් කාරයෝ දිනලා...:angry::angry:
    පක්ෂෙට ආදරෙයි නම් පක්ෂෙට විතරක් ගහන්න පුළුවන්නේ බන්...:yes::yes:
    තනිකරම මහින්ද කරේ තමන් වටේ ඉන්න හොරු ප්‍රොමෝට් කරපු එක...:sorry::sorry:
    බලපන් ඇත්තටම මහින්ද රටට ආදරේ මිනිහෙක්නම් එහෙම කරනවද???:dull::dull:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    මමත් දකුනේ, වෙලාවට හඩුනෙ කොලබ්. නත්තන් මම්ත් බඉයෙක් වෙවි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    තෝ පොන්නයා අයිත් ආවද :rofl::rofl::rofl:

    බ්ලොග් ලියලා ඇර ගත්තා මදි වෙලාද :angry:

    ඔයි අයිත් ලියපන් තොගේ හින ලෝකේ රොක්ට්ටු ගැන :D

    දන්නේ නැති අයට කියන්නේ මු අමු පොන්නයෙක්... මුට තියෙන්නේ අනිත් අය අතරේ කැපී පෙන්න තියෙන පොර මේනියාවක්..මු හෙන ඩයල් එක කියලා පෙන්නන බ්ලොග් එකක් කරා අනිත් උන්ට මඩ ගහලා,අන්තිමට සේරම එකතු වෙලා මුට ඇරියා..මුගේ බොරුව පෙන්නලා..එදා ඉදන් මිසින්...දැන් ආයිමත් ඇවිත්

    Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය.

    ගේම ඉල්ලන නිසා …

    මේක කියවල ඉදපන් මු ඔලුවේ තියන් ඉන්න මෝඩ රැල

    මුයි,මේකේ කලකක් පිස්සු නැටුව evoque අරුනයගෙයි වෙනසක් නැහැ...දෙන්නම හින ලෝක වල ඉදන් තමන් පොර වෙන්න හැදුව මිනිස්සු

    මා එක්ක වචන සෙල්ලම් දාන්න එන්න එපා හොඳද …? ඔයාට කවමදාවත් මා එක්ක හැප්පිලා දිනන්න බැහැ.. මම ජයගන්නවාම තමයි. පොඩි කාලේ ඉඳලා මගේ හැටි එහෙමයි..කිසි කෙනෙකුට මාව පාස් කරන්න දෙන්නේ නැහැ චැලේන්ජ් කරොත් නම් … අනිවාර්යයෙන්ම ගමන නවත්තනවාමයි …සාමෙන් නම් සාමෙන්… අන්න එක හොඳට මතක තියාගන්න මගේ නෝනේ …..
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තෝ පොන්නයා අයිත් ආවද :rofl::rofl::rofl:

    බ්ලොග් ලියලා ඇර ගත්තා මදි වෙලාද :angry:

    ඔයි අයිත් ලියපන් තොගේ හින ලෝකේ රොක්ට්ටු ගැන :D

    දන්නේ නැති අයට කියන්නේ මු අමු පොන්නයෙක්... මුට තියෙන්නේ අනිත් අය අතරේ කැපී පෙන්න තියෙන පොර මේනියාවක්..මු හෙන ඩයල් එක කියලා පෙන්නන බ්ලොග් එකක් කරා අනිත් උන්ට මඩ ගහලා,අන්තිමට සේරම එකතු වෙලා මුට ඇරියා..මුගේ බොරුව පෙන්නලා..එදා ඉදන් මිසින්...දැන් ආයිමත් ඇවිත්

    Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය.

    ගේම ඉල්ලන නිසා …

    මේක කියවල ඉදපන් මු ඔලුවේ තියන් ඉන්න මෝඩ රැල

    මුයි,මේකේ කලකක් පිස්සු නැටුව evoque අරුනයගෙයි වෙනසක් නැහැ...දෙන්නම හින ලෝක වල ඉදන් තමන් පොර වෙන්න හැදුව මිනිස්සු

    :rofl::rofl::rofl::rofl::rofl:

    අයියෝ මචන් උඹ ඔය උපුටා අරන් තියෙන්නේ තනිකර මානසික අවුලකින් හිටපු විශ්ව රංගනාත් සහ ඉන්දික කියන උන් දෙන්නව අවුස්සන්න මම දාපු , උන්ගේම තාලේ කමෙන්ට් එකක්නේ බන්...

    :love:
    උඹ ඉතින් උඹේ සිඟිති ආතල් එක ගනින්.. මට කිසි අවුලක් නැහැ මචෝ.. තව දාපන් ඉතින් ... ලොල් බන්...:cool:
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කතා කරන්න බැහ "අපි දකුණේ" කියල මැරෙන්න හදන එවුන් ඇත්තටම ලංකාවෙ ඉන්න හරක්ම රැල

    බැලින්නම් දකුණෙ ඉන්නෙ හරක්නෙ

    සහතික ඇත්ත මචන්. මේ රට ලේසියට ගොඩ දාන්න බෑ මේ රටේ ඉන්න බත් කන හරක් ඉන්නකන්. ලෝක හොරු set එකක්ම ආයෙත් ආවනේ අපි කොච්චර කිව්වත්. අඩුමගානේ සාමාන්‍ය විදියට ගත්තත් අර මුතුහෙට්ටිගම කියන එකාට මනාප ගහන උනුත් ඉන්නවනේ.
    ගීතා වගේ බඩුත් යවනවනේ.
    මගේ ගමත් ගාල්ල තමයි මම එහේ නොහිටියට එත් ලංකාවේ මිනිස්සුන්ගේ හොදම නුගත් මිනිස්සු දකුණේ ඉන්නවා කියලා නම් පැහැදිලියි අනිත් පැති එක්ක සාපේක්ෂව බලනකොට. :angry::angry:
    :(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අයියෝ මචන් උඹ ඔය උපුටා අරන් තියෙන්නේ තනිකර මානසික අවුලකින් හිටපු විශ්ව රංගනාත් සහ ඉන්දික කියන උන් දෙන්නව අවුස්සන්න මම දාපු , උන්ගේම තාලේ කමෙන්ට් එකක්නේ බන්...

    :love:
    උඹ ඉතින් උඹේ සිඟිති ආතල් එක ගනින්.. මට කිසි අවුලක් නැහැ මචෝ.. තව දාපන් ඉතින් ... ලොල් බන්...:cool:

    ගොනෝ මුලින් කියවලා බලපන් තෝව නැති කර ඇනොගේ පොස්ට් එක...තෝ හේනට රැගුවනේ 2012-2013..අන්තිමට රෙද්දේ ගු ගියාම මාරු උනා :rofl::rofl:

    ඉන්දික,විශ්ව දෙන්නටම දන්නා තරමින් උබට තරම් මොලේ අමාරුවක් නැහැ..දෙන්නෙම බ්ලොග් කියවලා තියෙන නිසා ;)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගොනෝ මුලින් කියවලා බලපන් තෝව නැති කර ඇනොගේ පොස්ට් එක...තෝ හේනට රැගුවනේ 2012-2013..අන්තිමට රෙද්දේ ගු ගියාම මාරු උනා :rofl::rofl:

    ඉන්දික,විශ්ව දෙන්නටම දන්නා තරමින් උබට තරම් මොලේ අමාරුවක් නැහැ..දෙන්නෙම බ්ලොග් කියවලා තියෙන නිසා ;)

    මචන් ඉන්දිකවයි විශ්වවයි මතක් කරා කියන්න කියපන් හොඳේ.. හිතේ තරහ යනකම් ඉතින් තව ටිකක් කියවපන් ... නෝ ප්‍රොබ්ස් .
    ;)

    ..
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගියාය.මුතුහෙට්ටිගමද ගියේය.ඇතමුන් ගීතාගේ හෙලුව ගැන කතා කරයි.මුතුහෙට්ටිගම මතක් වුනත් සිනහ යන්නේ යැයි කියයි.ගම ගාල්ලේද? අසයි.
    ගීතාට ඇඟලුම්හල් ඇත.සේවකයින් ප්‍රමාණය විශාලය.ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගනනද එක් වූ විට දහස් ගනනකි.ඔවුන්ගේ මාසික වේතනය ගීතාගෙන් ලැබේ.ඔවුන්ට අනුව ගීතා නිළියක නොව සමාජ සේවිකාවකි.ගීතා කට ඇරියොත් මෝඩය.. නමුත් ක්‍රියාවෙන් ගාල්ලේ මිනිසුන්ට සේවය කර ඇත.පාර්ලිමෙන්තුවටනම් නුසුදුසුය.නමුත් චන්ද වලින් දිනුම්ය.මුතුහෙට්ටිගමට බස් ඇත. උඩුගමට ඔහු සේවය කරඇත.ඔහුට තේ වතු ඇත.ඔහුගේ උපකාර නිසාද ජීවත් වන මිනිසුන් බොහෝය.ඔහු දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත.කටඇරියොත් විහිලු සපයයි.පාර්ලිමේන්තුවට නුසුදුසුය.
    ගාල්ල රටේ බහුතරයකට සංවෙදී වූයේ මොවුන් දෙදෙනා පාර්ලිමේන්තු ගිය නිසාය.ගීතාගේ හෙලුව ගැන කතාකරයි,ඇයගේ ඇඟලුම්හල් ගැන කතා නොකරයි.රන්ජන් ගීතාගේ ප්‍රතිබිම්බයකි.රන්ජන් නලුවෙකි ගීතා නිලියකි.චිත්‍රපටවලදී ගීතා නලුවන් සමඟ යහන්ගත වූවා සේම රන්ජන්ද නිලියන් සමඟ යහන්ගත වන දර්ශන ඇත.ගීතා චිත්‍රපටවල කැමරාවට පුක පෙන්වා නැත. රන්ජන් පෙන්වා ඇත.ඒ චිත්‍රපටිය. ඒ අතින් ගීතා සංවරය.රන්ජන් ගම්පහින් වැඩිම මනාපය.රන්ජන් අමතකය ගීතා මතකය. ගම්පහ ගොන්නු නැත.ගාල්ලේ ඇත.මාල හොරෙක් ,කෝටි 45 කට දූෂණ චෝදනා ලැබුවෙක් කලුතරින් පාර්ලිමෙන්තුවට යයි.ඔහුව අමතකය මුතුහෙට්ටිගම මතකය.සල්ලාල භාශාව ඇති ගැලරියට ආතල් දෙන්නා කලුතරින් වැඩිම මනාප ගනිද්දී ඔහුව අමතකය.ගාල්ලේ මැටි හරක් ඇත කලුතර නැත.දෙක දෙකෙන් බෙදූවිට බිංදුවය. කොළඹට අනුව එය එසේය.එසේ කී පුද්ගලයා කොළඹින් 1ය.කොළඹ බුද්දිමත් චන්ද දායකයන් ඇත.ගාල්ලේ නැත.රත්නපුරෙන් පකයා පාර්ලිමෙන්තු ගිය බව අමතකය ගාල්ලේ දෙදෙනා මතකය.රත්නපුර මැණික්ය ගාල්ල ගෙවුඩය.නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් පුද්ගලයා මහනුවරින් පාර්ලිමෙන්තුවටය. මහනුවර බුද්ධිමත්ය ගාල්ල අනුවණය.එතනෝල්කරු කුරුණෑගලින් පාර්ලිමෙන්තුවටය.ඒව නොදකියි..ගාල්ල දකියි.ගාල්ල රටටම සංවේදී වන්නේ ඵල ඇති රුකට බොහෝ දෙනෙක් ගල් ගැසූ නිසාය.ඇතමුන් ගීතාගේ පියයුරු පෙනෙන චායාරුවක් පෙන්වා "ලැජ්ජයි යකෝ"කියයි.ඔවුන්ට අනුව සීගිරි ලළනාවගේ පියයුරු රටේ අභිමානයකි.කලාත්මක දෙයකි.ගීතාගේ පියයුරු ගාල්ලට නින්දාවකි.අශෝභන දෙයකි. ඔවුන්ට අනුව ඔවුන් බුද්ධිමත්ය. ගාල්ල මෝඩය.
    ලංකාවෙන්ම ජවිපෙට ආසන 6කි.දූශන චෝදනා ලද්දන් 25කට අධික ගනනක් පාර්ලිමෙන්තු අසුන් රත් කරන්නට සැරසෙයි.. "ඒ උඹ ගාල්ලෙද බන්?" අසන්නවුන්ගෙන් අසන්නට දෙයක් ඇත ඒ උඹ කුරුණෑගලද,කලුතරද කොළඹද,ගම්පහද මහනුවරද කියා නොව "උඹ ලංකාවෙද බන් ?"කියාය.​

    source- my friend udayanga
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ

    මට තේරෙන්නේ නෑත්තේ අයි මුන් ගාල්ලට බනින්නේ කියලා
    හඳුන්නෙත්ති ඉල්ලුවේ මාතරින් නේ බන්

    ගාල්ලෙන් ඉල්ලුව උන් 2නාට ගාල්ලේ මිනිස්සු කෑමති ඈති
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගියාය.මුතුහෙට්ටිගමද ගියේය.ඇතමුන් ගීතාගේ හෙලුව ගැන කතා කරයි.මුතුහෙට්ටිගම මතක් වුනත් සිනහ යන්නේ යැයි කියයි.ගම ගාල්ලේද? අසයි.
    ගීතාට ඇඟලුම්හල් ඇත.සේවකයින් ප්‍රමාණය විශාලය.ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගනනද එක් වූ විට දහස් ගනනකි.ඔවුන්ගේ මාසික වේතනය ගීතාගෙන් ලැබේ.ඔවුන්ට අනුව ගීතා නිළියක නොව සමාජ සේවිකාවකි.ගීතා කට ඇරියොත් මෝඩය.. නමුත් ක්‍රියාවෙන් ගාල්ලේ මිනිසුන්ට සේවය කර ඇත.පාර්ලිමෙන්තුවටනම් නුසුදුසුය.නමුත් චන්ද වලින් දිනුම්ය.මුතුහෙට්ටිගමට බස් ඇත. උඩුගමට ඔහු සේවය කරඇත.ඔහුට තේ වතු ඇත.ඔහුගේ උපකාර නිසාද ජීවත් වන මිනිසුන් බොහෝය.ඔහු දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත.කටඇරියොත් විහිලු සපයයි.පාර්ලිමේන්තුවට නුසුදුසුය.
    ගාල්ල රටේ බහුතරයකට සංවෙදී වූයේ මොවුන් දෙදෙනා පාර්ලිමේන්තු ගිය නිසාය.ගීතාගේ හෙලුව ගැන කතාකරයි,ඇයගේ ඇඟලුම්හල් ගැන කතා නොකරයි.රන්ජන් ගීතාගේ ප්‍රතිබිම්බයකි.රන්ජන් නලුවෙකි ගීතා නිලියකි.චිත්‍රපටවලදී ගීතා නලුවන් සමඟ යහන්ගත වූවා සේම රන්ජන්ද නිලියන් සමඟ යහන්ගත වන දර්ශන ඇත.ගීතා චිත්‍රපටවල කැමරාවට පුක පෙන්වා නැත. රන්ජන් පෙන්වා ඇත.ඒ චිත්‍රපටිය. ඒ අතින් ගීතා සංවරය.රන්ජන් ගම්පහින් වැඩිම මනාපය.රන්ජන් අමතකය ගීතා මතකය. ගම්පහ ගොන්නු නැත.ගාල්ලේ ඇත.මාල හොරෙක් ,කෝටි 45 කට දූෂණ චෝදනා ලැබුවෙක් කලුතරින් පාර්ලිමෙන්තුවට යයි.ඔහුව අමතකය මුතුහෙට්ටිගම මතකය.සල්ලාල භාශාව ඇති ගැලරියට ආතල් දෙන්නා කලුතරින් වැඩිම මනාප ගනිද්දී ඔහුව අමතකය.ගාල්ලේ මැටි හරක් ඇත කලුතර නැත.දෙක දෙකෙන් බෙදූවිට බිංදුවය. කොළඹට අනුව එය එසේය.එසේ කී පුද්ගලයා කොළඹින් 1ය.කොළඹ බුද්දිමත් චන්ද දායකයන් ඇත.ගාල්ලේ නැත.රත්නපුරෙන් පකයා පාර්ලිමෙන්තු ගිය බව අමතකය ගාල්ලේ දෙදෙනා මතකය.රත්නපුර මැණික්ය ගාල්ල ගෙවුඩය.නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් පුද්ගලයා මහනුවරින් පාර්ලිමෙන්තුවටය. මහනුවර බුද්ධිමත්ය ගාල්ල අනුවණය.එතනෝල්කරු කුරුණෑගලින් පාර්ලිමෙන්තුවටය.ඒව නොදකියි..ගාල්ල දකියි.ගාල්ල රටටම සංවේදී වන්නේ ඵල ඇති රුකට බොහෝ දෙනෙක් ගල් ගැසූ නිසාය.ඇතමුන් ගීතාගේ පියයුරු පෙනෙන චායාරුවක් පෙන්වා "ලැජ්ජයි යකෝ"කියයි.ඔවුන්ට අනුව සීගිරි ලළනාවගේ පියයුරු රටේ අභිමානයකි.කලාත්මක දෙයකි.ගීතාගේ පියයුරු ගාල්ලට නින්දාවකි.අශෝභන දෙයකි. ඔවුන්ට අනුව ඔවුන් බුද්ධිමත්ය. ගාල්ල මෝඩය.
    ලංකාවෙන්ම ජවිපෙට ආසන 6කි.දූශන චෝදනා ලද්දන් 25කට අධික ගනනක් පාර්ලිමෙන්තු අසුන් රත් කරන්නට සැරසෙයි.. "ඒ උඹ ගාල්ලෙද බන්?" අසන්නවුන්ගෙන් අසන්නට දෙයක් ඇත ඒ උඹ කුරුණෑගලද,කලුතරද කොළඹද,ගම්පහද මහනුවරද කියා නොව "උඹ ලංකාවෙද බන් ?"කියාය.​

    Well said. :yes::yes:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146

    HATS OFF BRO
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඔය දකුණේ උන්ට බනින්නේ තියෙන කුහක කමට...

    දකුණේ ඉන්නේ වැඩ්ඩො තමා .. ඕන දෙකට පපුව ඉස්සරහට දාල එන්නේ දකුණේ උන් .... යුද්දෙදි වැඩියෙන් මරුනෙත් දකුනේ උන් .... ඉස්සර කොළඹ ඇවිල්ල වියාපාර කරපු ගොඩක් ය දකුණේ...අනික ගොඩක් උගත්තු ඉන්නෙත් , බිහිවෙන්නෙත් දකුණෙන්... බොරුද මම කියන්නේ

    ... මැලිබන් මුදලාලි , විජිත යාපා, මාර්ටින් වික්‍රම , oya tikak witharai

    mama akurasse yako
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගියාය.මුතුහෙට්ටිගමද ගියේය.ඇතමුන් ගීතාගේ හෙලුව ගැන කතා කරයි.මුතුහෙට්ටිගම මතක් වුනත් සිනහ යන්නේ යැයි කියයි.ගම ගාල්ලේද? අසයි.
    ගීතාට ඇඟලුම්හල් ඇත.සේවකයින් ප්‍රමාණය විශාලය.ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගනනද එක් වූ විට දහස් ගනනකි.ඔවුන්ගේ මාසික වේතනය ගීතාගෙන් ලැබේ.ඔවුන්ට අනුව ගීතා නිළියක නොව සමාජ සේවිකාවකි.ගීතා කට ඇරියොත් මෝඩය.. නමුත් ක්‍රියාවෙන් ගාල්ලේ මිනිසුන්ට සේවය කර ඇත.පාර්ලිමෙන්තුවටනම් නුසුදුසුය.නමුත් චන්ද වලින් දිනුම්ය.මුතුහෙට්ටිගමට බස් ඇත. උඩුගමට ඔහු සේවය කරඇත.ඔහුට තේ වතු ඇත.ඔහුගේ උපකාර නිසාද ජීවත් වන මිනිසුන් බොහෝය.ඔහු දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත.කටඇරියොත් විහිලු සපයයි.පාර්ලිමේන්තුවට නුසුදුසුය.
    ගාල්ල රටේ බහුතරයකට සංවෙදී වූයේ මොවුන් දෙදෙනා පාර්ලිමේන්තු ගිය නිසාය.ගීතාගේ හෙලුව ගැන කතාකරයි,ඇයගේ ඇඟලුම්හල් ගැන කතා නොකරයි.රන්ජන් ගීතාගේ ප්‍රතිබිම්බයකි.රන්ජන් නලුවෙකි ගීතා නිලියකි.චිත්‍රපටවලදී ගීතා නලුවන් සමඟ යහන්ගත වූවා සේම රන්ජන්ද නිලියන් සමඟ යහන්ගත වන දර්ශන ඇත.ගීතා චිත්‍රපටවල කැමරාවට පුක පෙන්වා නැත. රන්ජන් පෙන්වා ඇත.ඒ චිත්‍රපටිය. ඒ අතින් ගීතා සංවරය.රන්ජන් ගම්පහින් වැඩිම මනාපය.රන්ජන් අමතකය ගීතා මතකය. ගම්පහ ගොන්නු නැත.ගාල්ලේ ඇත.මාල හොරෙක් ,කෝටි 45 කට දූෂණ චෝදනා ලැබුවෙක් කලුතරින් පාර්ලිමෙන්තුවට යයි.ඔහුව අමතකය මුතුහෙට්ටිගම මතකය.සල්ලාල භාශාව ඇති ගැලරියට ආතල් දෙන්නා කලුතරින් වැඩිම මනාප ගනිද්දී ඔහුව අමතකය.ගාල්ලේ මැටි හරක් ඇත කලුතර නැත.දෙක දෙකෙන් බෙදූවිට බිංදුවය. කොළඹට අනුව එය එසේය.එසේ කී පුද්ගලයා කොළඹින් 1ය.කොළඹ බුද්දිමත් චන්ද දායකයන් ඇත.ගාල්ලේ නැත.රත්නපුරෙන් පකයා පාර්ලිමෙන්තු ගිය බව අමතකය ගාල්ලේ දෙදෙනා මතකය.රත්නපුර මැණික්ය ගාල්ල ගෙවුඩය.නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් පුද්ගලයා මහනුවරින් පාර්ලිමෙන්තුවටය. මහනුවර බුද්ධිමත්ය ගාල්ල අනුවණය.එතනෝල්කරු කුරුණෑගලින් පාර්ලිමෙන්තුවටය.ඒව නොදකියි..ගාල්ල දකියි.ගාල්ල රටටම සංවේදී වන්නේ ඵල ඇති රුකට බොහෝ දෙනෙක් ගල් ගැසූ නිසාය.ඇතමුන් ගීතාගේ පියයුරු පෙනෙන චායාරුවක් පෙන්වා "ලැජ්ජයි යකෝ"කියයි.ඔවුන්ට අනුව සීගිරි ලළනාවගේ පියයුරු රටේ අභිමානයකි.කලාත්මක දෙයකි.ගීතාගේ පියයුරු ගාල්ලට නින්දාවකි.අශෝභන දෙයකි. ඔවුන්ට අනුව ඔවුන් බුද්ධිමත්ය. ගාල්ල මෝඩය.
    ලංකාවෙන්ම ජවිපෙට ආසන 6කි.දූශන චෝදනා ලද්දන් 25කට අධික ගනනක් පාර්ලිමෙන්තු අසුන් රත් කරන්නට සැරසෙයි.. "ඒ උඹ ගාල්ලෙද බන්?" අසන්නවුන්ගෙන් අසන්නට දෙයක් ඇත ඒ උඹ කුරුණෑගලද,කලුතරද කොළඹද,ගම්පහද මහනුවරද කියා නොව "උඹ ලංකාවෙද බන් ?"කියාය.​
    :yes::yes::yes: