දකුණේ උන්ට වඩා කුරුණෑගල උන් කපටි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අම්ම බෙලිඅත්තෙ, තාත්ත කුලියපිටියෙ ( පන්නල )


    ඉපදුනෙ තිස්සමහාරාම, ඉන්නෙ හෝමගම

    අඩො කැරියො ඉන්නව නන් බැහැපන් එලියට
    කනව යකො හව් හව් ගාල

    මගේ experience අනුව චාටර්ම උං ඉන්නෙ රත්නපුරේ.

    @PrasangaSPerera eww eww
    ------ Post added on Oct 14, 2023 at 2:10 PM
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    අමු බයියො ඉන්නෙ කොළඹනෙ

    වීරවන්ශ
    ගම්මන්පිල
    වීරසේකර
    ඩීල්දාස
    බන්දුල
    ලොකුගේ
    සජිත්
    හිරුණිකා

    ඔය මට මතක් උන ටික ගම්පහ කළුතර නැතිව හොදේ

    eka ne ooy . me inna un hoda porwal inne. kolaba un witharai hoda un inne :v
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    අම්ම බෙලිඅත්තෙ, තාත්ත කුලියපිටියෙ ( පන්නල )


    ඉපදුනෙ තිස්සමහාරාම, ඉන්නෙ හෝමගම

    අඩො කැරියො ඉන්නව නන් බැහැපන් එලියට
    කනව යකො හව් හව් ගාල



    @PrasangaSPerera eww eww
    ------ Post added on Oct 14, 2023 at 2:10 PM
    Will Smith Run GIF by MOODMAN
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    කොයි පලාතෙත් ජරා ම උන් හම්බ වෙලා තියෙනව. සාම්ප්‍රදායික බව වැඩිම මෝඩම උන් හම්බ වෙලා තියෙන්නෙ දකුනෙනුයි නුවරිනුයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොයි පලාතෙත් ජරා ම උන් හම්බ වෙලා තියෙනව. සාම්ප්‍රදායික බව වැඩිම මෝඩම උන් හම්බ වෙලා තියෙන්නෙ දකුනෙනුයි නුවරිනුයි
    ඔයා කොහෙද?
     
    • Like
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔය කපටියි කියලා හිතන් ඉන්න උන් ඊට අනුලෝම වශයෙන් මෝඩයි
    ඕකුන්ට බටර් ගාලා මුරුංගා අත්තේ තියලා ගොඩක් වැඩ කරගන්න පුලුවන්
    galla mathara patte ewunta ewa karanna ba ung inne apiwa murunga aththe thiyala puke arinna. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    අම්ම බෙලිඅත්තෙ, තාත්ත කුලියපිටියෙ ( පන්නල )


    ඉපදුනෙ තිස්සමහාරාම, ඉන්නෙ හෝමගම

    අඩො කැරියො ඉන්නව නන් බැහැපන් එලියට
    කනව යකො හව් හව් ගාල



    @PrasangaSPerera eww eww
    ------ Post added on Oct 14, 2023 at 2:10 PM
    Mara cross 🤞 willak neda ban
     
    • Haha
    Reactions: Solo Rider

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    කොයි පලාතෙත් ජරා ම උන් හම්බ වෙලා තියෙනව. සාම්ප්‍රදායික බව වැඩිම මෝඩම උන් හම්බ වෙලා තියෙන්නෙ දකුනෙනුයි නුවරිනුයි
    අපගේ ආචාරශීලී බව සහ හැදියාව ඔබ වරදවා වටහාගෙන ඇති සැටියක් පෙනේ මිත්‍රයානෙනි - නුවර වැසියෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    කුරුණෑගල වයඹ උන් කපටියි ඒත් මෝඩයි. හෙට චන්දයක් තියලා බලපං ඕකුංගෙන් බහුතරය කතිරේ ගහන්නේ ෆකේ පොහොට්ටුවට
     
    • Like
    Reactions: Solo Rider

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    කුලියාපිටිය දළදාගම නිකවැරටිය කියන්නෙ කුරුණෑගල නෙවේයි .
    කුරුණෑගල ඉදලාත් යන්ඩ ඕනෙනෙ කිලෝමීටර් 40ක් විතර. ඒ කියන්නෙ කුරුණෑගල ඉදන් නුවරට තියෙන දුරම තමා. එහෙම බැලුවොත් නුවරත් කුරුණෑගල පැත්තෙ or vice versa..