දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya thiyenne eka kulayak gana witharay ban.

    mu kiyana widiyata dakune un demala nam , demalu wisin demalunwa samula gathanaya karala thiyanawa dakune nayakathwayen deparakma. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔව් මේ එක පිරිසක් ගැන විතරයි :yes:

    එහෙමයි කියල දකුණේ ඉන්න ඔක්කොම ඔය ගොඩට අයිතිවෙන්නේ නෑ මොකෝ දකුණේ ඊට කලින් මිනිස්සු හිටියේ නැතුව නෙවේ නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළයෙක්;22324183 said:
    ඉන්දියාවෙනුත් එන්න ඇති බහුතරය ලංකාවෙ මිනිස්සු. උන් ලංකාවෙ කියන්නෙ පරිණාමය වෙලා තියෙන්නෙම ලංකාවෙ. මිහිදු හාමුදුරුවො එන්න කලින් ඉදල රුහුණෙ මිනිස්සු ඉදිය.
    පරිනාමය වෙලා කියන්නේ ලංකාවේ හිටපු මොකුන් හරි සත්තු ජාතියකගෙන් කෙලින්ම පරිනාමය වෙලාද සිංහලු :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් මේ එක පිරිසක් ගැන විතරයි :yes:

    එහෙමයි කියල දකුණේ ඉන්න ඔක්කොම ඔය ගොඩට අයිතිවෙන්නේ නෑ මොකෝ දකුණේ ඊට කලින් මිනිස්සු හිටියේ නැතුව නෙවේ නෙ :D
    මට නම් සාමාන්යෙන් දකුනේ හම්බ උන හැම මිනිහෙක්ම වගේ ආගන්තුක සත්කාරවලට ලැදි මිනිස්සු. B&B කරන ගොඩක් දකුනේ අය අනික් පැතිවල අයට වඩා කාරුනිකයි, සේවාව ලබාගන්න මිනිහට ඇහුම්කන් දෙනවා. බිස්නස් එක හරියට කරනවා. ඒක මම දැකපු දෙයක්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    Uba saahenna wenas wela dan :baffled: Eekale uba daapu comment dakkama :D
     
    • Like
    Reactions: Google_Boy

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඔව් මේ එක පිරිසක් ගැන විතරයි :yes:

    එහෙමයි කියල දකුණේ ඉන්න ඔක්කොම ඔය ගොඩට අයිතිවෙන්නේ නෑ මොකෝ දකුණේ ඊට කලින් මිනිස්සු හිටියේ නැතුව නෙවේ නෙ :D

    Aruge aathal kudu karanna epa bn :baffled: :rofl:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,561
    17,728
    113
    මෝඩ කතා කියන්ඩ එපා, අනුන්ට කියුවට උබත් කුහක කමෙන්නෙ මේ දගලන්නෙ...දකුණෙ මිනිස්සු ඔක්කොම කුහකද????අනිත් පැතිවල මිනිස්සු ඔක්කොම කුහක නැද්ද...??? නිකන් ඔලමොට්ටල බoකොලොත් තර්ක නොදා වැඩක් බලාගනින් බන්...

    :baffled::baffled::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් සාමාන්යෙන් දකුනේ හම්බ උන හැම මිනිහෙක්ම වගේ ආගන්තුක සත්කාරවලට ලැදි මිනිස්සු. B&B කරන ගොඩක් දකුනේ අය අනික් පැතිවල අයට වඩා කාරුනිකයි, සේවාව ලබාගන්න මිනිහට ඇහුම්කන් දෙනවා. බිස්නස් එක හරියට කරනවා. ඒක මම දැකපු දෙයක්.
    හොඳ මිනිස්සු කොහෙත් ඉන්නව බන් ඕකට පලාතක් වැඩක් නෑ. :yes: ජීවිතේටම දකුණු පලාතට එකපාරක් ගිය එකෙක් මොකක්හරි කේස් එකක් දාගත්තොත් ඔන්න එදා ඉඳන් දකුණට බනිනව අරක මතක් කර කර, ඒ වගේම හොඳ අත්දැකීමක් හම්බුනොත් ඉතින් එදා ඉඳන් හොඳ කියනව. ඕව එක එකාගේ පෞද්ගලික අත්දැකීම් අනුව කියන කතා මිසක් ස්ථිරවම මෙහෙමයි කියල නිගමනයකට එන්න බෑ අපිට.
     
    • Like
    Reactions: waca

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හොඳ මිනිස්සු කොහෙත් ඉන්නව බන් ඕකට පලාතක් වැඩක් නෑ. :yes: ජීවිතේටම දකුණු පලාතට එකපාරක් ගිය එකෙක් මොකක්හරි කේස් එකක් දාගත්තොත් ඔන්න එදා ඉඳන් දකුණට බනිනව අරක මතක් කර කර, ඒ වගේම හොඳ අත්දැකීමක් හම්බුනොත් ඉතින් එදා ඉඳන් හොඳ කියනව. ඕව එක එකාගේ පෞද්ගලික අත්දැකීම් අනුව කියන කතා මිසක් ස්ථිරවම මෙහෙමයි කියල නිගමනයකට එන්න බෑ අපිට.
    ඔව් ඒක නම් ඇත්ත. නිතර දෙවේලේ යන එන එකෙකුට හැරෙන්න. එක පාරක් ගිහින් පැත්තක් චාටර් කියන එක වැරදියි. අනිත් එක ඔය බෙදිල්ල අපි ගාල්ලේ කොල්ලො, අපි නුවර කොල්ලො කියානෙගෙන බෙදෙන්න ගියාම වෙන වෙන සීනුත් යනවා. ආවේ කොහෙන්ද අම්මා අප්පා කවුද කියන එකට වඩා කරන්නේ මොනවද කියන එකයි බලන්න ඔනා.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හොඳ මිනිස්සු කොහෙත් ඉන්නව බන් ඕකට පලාතක් වැඩක් නෑ. :yes: ජීවිතේටම දකුණු පලාතට එකපාරක් ගිය එකෙක් මොකක්හරි කේස් එකක් දාගත්තොත් ඔන්න එදා ඉඳන් දකුණට බනිනව අරක මතක් කර කර, ඒ වගේම හොඳ අත්දැකීමක් හම්බුනොත් ඉතින් එදා ඉඳන් හොඳ කියනව. ඕව එක එකාගේ පෞද්ගලික අත්දැකීම් අනුව කියන කතා මිසක් ස්ථිරවම මෙහෙමයි කියල නිගමනයකට එන්න බෑ අපිට.

    :yes::yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් මේ එක පිරිසක් ගැන විතරයි :yes:

    එහෙමයි කියල දකුණේ ඉන්න ඔක්කොම ඔය ගොඩට අයිතිවෙන්නේ නෑ මොකෝ දකුණේ ඊට කලින් මිනිස්සු හිටියේ නැතුව නෙවේ නෙ :D

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    me thread eka dala thiyenne ithihase danaganna nemey , wenama tharahak pita karaganna.

    mata dapu comment eke kotasay , wena thread ekaka thiyana post ekak dakkama thread eka dapu hethuwa hithaganna puluwan. :D

    පිරිස දාල මද්දුමබණ්ඩාර පැනල ගිහින් ....පපු යකෝ මෙහෙම අනාථයෝ :rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1819361
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    හැමෝගෙම ආතල් කුඩුවෙනවා මොකක්හරි ක්‍රමේකින් අලගිය මුලගිය තැන් හරියට එලියට දැම්මොත් :D

    muu me demala unge claim ekakata support karana eka karanne. :rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    • Like
    Reactions: dilshan KASUNJITH