ඉන්දියාව කියන්නේ ආගමික නිදහස මුලුමනින්ම තිබුන රටක්.ඒක නිසා දිගින් දිගටම අලුත් ආගමික මතවාද ඇතිවුනා. යුරෝපය සහ මැදපෙරදිග රටවල ආගමික නිදහසක් තිබුනේ නැති නිසා ඒවගේ අලුත් ආගම් නැත. බුදු දහම විකෘති කරන එක වැරදියි. නමුත් කර්මය, පුනර්භවය, දිව්යලෝක, අපායවල්, ස්වර්ගය, නිවන යන සංකල්ප බුදු දහමටත් කලින් තිබුන දේවල්.මේවා පිටසක්වල ජීවීන් ලබා දුන්න සංකල්ප.මේවා භාවිතා කරමින් අලුත් දර්ශනයක් හෙලි කිරීම වරදක් නෙවෙයි.ඒක නිසා බුදුන් වහන්සේ පැත්තකට දාලා තමන්ගෙම ආගමක් හදනවනම් හදන්න.කිසි ප්රශ්නයක් නෑ.හැබයි තාව මාස කීපයක්.ඊට පස්සේ මොන ආගමක්වත් පෘථිවිය තුල ඉතිරිවන්නේ නෑ.ඒකට අපෙන් ඉඩක් නැත.