දකුණේ පහළවු දේවදත්ත

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    :lol: mewa dakkaama hithenawa ape rate bauddayo kochchara harak da kiyala :dull: eka athakin muslim christiyan minissu kawadaawath me wage mooda wada karanawa man dakala naa :no: eekata ape bath kana harak ekathu wela lassana aagamak kanna yanawa kaalakanni :angry: owata sahabaagi wena parayinwa ellala marannoone :dull:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉන්දියාව කියන්නේ ආගමික නිදහස මුලුමනින්ම තිබුන රටක්.ඒක නිසා දිගින් දිගටම අලුත් ආගමික මතවාද ඇතිවුනා. යුරෝපය සහ මැදපෙරදිග රටවල ආගමික නිදහසක් තිබුනේ නැති නිසා ඒවගේ අලුත් ආගම් නැත. බුදු දහම විකෘති කරන එක වැරදියි. නමුත් කර්මය, පුනර්භවය, දිව්‍යලෝක, අපායවල්, ස්වර්ගය, නිවන යන සංකල්ප බුදු දහමටත් කලින් තිබුන දේවල්.මේවා පිටසක්වල ජීවීන් ලබා දුන්න සංකල්ප.මේවා භාවිතා කරමින් අලුත් දර්ශනයක් හෙලි කිරීම වරදක් නෙවෙයි.ඒක නිසා බුදුන් වහන්සේ පැත්තකට දාලා තමන්ගෙම ආගමක් හදනවනම් හදන්න.කිසි ප්‍රශ්නයක් නෑ.හැබයි තාව මාස කීපයක්.ඊට පස්සේ මොන ආගමක්වත් පෘථිවිය තුල ඉතිරිවන්නේ නෑ.ඒකට අපෙන් ඉඩක් නැත.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල මෛත්‍රී බුදුන් පහල වෙන්නේ නෑ. මෛත්‍රි බුදුන්ගේ අවතාරයක්වත් පහල වෙන්නේ නෑ. 2012 වසර තුල පෘථිවියට පහලවෙන්නේ දියසෙන් රජතුමා.
    :D
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    buddagama winasa karanna darana moda uthsahayak. kawadawath buddagama winasa karanna labenna.
    budusasuna babalewa!!!
    sadu sadu!!!!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉන්දියාව කියන්නේ ආගමික නිදහස මුලුමනින්ම තිබුන රටක්.ඒක නිසා දිගින් දිගටම අලුත් ආගමික මතවාද ඇතිවුනා. යුරෝපය සහ මැදපෙරදිග රටවල ආගමික නිදහසක් තිබුනේ නැති නිසා ඒවගේ අලුත් ආගම් නැත. බුදු දහම විකෘති කරන එක වැරදියි. නමුත් කර්මය, පුනර්භවය, දිව්‍යලෝක, අපායවල්, ස්වර්ගය, නිවන යන සංකල්ප බුදු දහමටත් කලින් තිබුන දේවල්.මේවා පිටසක්වල ජීවීන් ලබා දුන්න සංකල්ප.මේවා භාවිතා කරමින් අලුත් දර්ශනයක් හෙලි කිරීම වරදක් නෙවෙයි.ඒක නිසා බුදුන් වහන්සේ පැත්තකට දාලා තමන්ගෙම ආගමක් හදනවනම් හදන්න.කිසි ප්‍රශ්නයක් නෑ.හැබයි තාව මාස කීපයක්.ඊට පස්සේ මොන ආගමක්වත් පෘථිවිය තුල ඉතිරිවන්නේ නෑ.ඒකට අපෙන් ඉඩක් නැත.
    ඊට පස්සේ?:rolleyes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    මේවා මානසික විකෘති නෙමෙයි.
    පැහදිලිවම නමට පමණක් බෞද්ධ මෝඩ මිනිස්සුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන පිරිසිදු බුදු දහම විනාශ කිරීමට ගන්නා උත්සාහයක්.
    මූට තට්ටු 5 බිල්ඩින්ග් ගහන්න තරම් සල්ලියක් තියෙන්න විදිහක් නෑ.
    දෙස් විදෙශ් කුමන්ත්‍රණ කාරීන්ගේ උදවුත් මේකේ පිටිපස්සේ තියෙනවා:yes::yes:


    :yes::yes: ඇත්ත
    නමට පමණක් සීමාවූ බෞද්ධ යයි කියාගන්න දැනුමෙන් අඩු පිරිසක් තමයි එන එන හැම දෙයක් පස්සෙම කිසිම සොයබෙලිමක් නොකර අන්ධභක්තියෙන් හඹායන්නේ..
    මම මෙතැනදී විකුර්ති මානසිකත්වයක් කියල කිව්වේ මේ මනුස්සයට පිස්සෙක් නොකිය බැරි කමට...
    මෙ පිටුපස අන්‍යාගමික බලපෑමක් නැතුවට කිසිමසැකයකුත් නැහැ..
    බොරදියේ මාළු බා
    න්නන් හැමතැනම..
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මම දන්නෙ නෑ මේ වගේ දේවල් වලට විරුද්දව නීතිමය ක්‍රියා මාර්ග ගන්න බුද්ධ ශාසන පනතෙ මුකුත් නැද්ද කියල.
    eka nam kiyala wedak nehe. den inna samahara hamuduruwarunta oneth Dane tika ganna vitharane.

    sangha sasanayeth samagiya nethi kama thama. nikaya walata bedila nayaka pattam walata petali petali innawa misak ona dea karanne nehene !!!!!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊට පස්සේ?:rolleyes:
    ඔයාලට ආගමක් ඕන සැපසේ ජීවත් වෙන්නනේ.ඒක අපි දෙනවා.අපි ඔයාලගෙන් ඉල්ලන්නේ පොසිටිව් පරිණාමයක් විතරයි ඒකට කෘතගුණ සැලකීමක් විදිහට.ඒ ක්‍රියාවලියට අපිට සහාය වන්න.ආගමෙන් ඔයාලා ඉල්ලන ඒවා සේරම අන්තර්සක්වල තියෙනවා.
     

    iks911

    Member
    Dec 5, 2011
    6
    0
    0
    මම කියවල තියනවා mewage දේවල් සිදුවන bawa , අනාගතයේදී තවත් මෙවැනි දේ වෙන bawa , නමුත් අවසානයේ සියලු ආගම nethiwana බවත් අවසානයේ ඉතුරුවන එකම ආගම බුද්දාගම බවද ප්‍රකාශ කරලා තියනවා ,
    read -" maitree බුදුන් wandanawa "
     

    iks911

    Member
    Dec 5, 2011
    6
    0
    0
    මේක මම කියපු මගුලක් නෙමේ බන්. මේවගේ දේවදත්ත හරක් තව ඉදිරියටත් බිහිවෙනවා කියල බුද්දාගමේ සුත්‍ර වල තියනවා.
    මම කියන්නේ හාමදුරු නමක් ලියු පොතක තිබ්බ එකක් .
    පොතේ නම - maitree බුදුන් වන්දනාව