දකුණේ රුසියානු ලංකා වලියක්. 🎦

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    Russian උන්ට ගහද්දි ගැහුවම ත් හෙවිල්ලක් බැලිලක් නැතුව ,
    self defence එකට ගහපු ලංකාවේ උන්ට නිකන් රිමාන්ඩ් ලගින්න වෙනවට බය නිසා , උන්ට return හම්බ නොවෙන්නේ .

    70 වසරේ ඉවර නැහැ තාම ඉවසල ඉන්න , මේවා සේරම පළාත් සභා දිනුවම හරි
     
    Last edited:
    • Haha
    Reactions: NRTG and Tz4400

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    සීයාගේ ඇවිල්ලා ටොයියන්ට වෙච්ච දෙයක්. දැන් පුටිනා ලෝකල් කේ.ජී.බී එක දම්මලා පොල් ගෙඩි වලින් ගස්සන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    රටක ඉන්න බැරි නිසා පනින මේ හැතිකරේ කොයි⁣වෙලාවේ හරි ලෙසට අරිනවා ආයි නයට කඩේයන පෝපලර් ගහේ ලොන්තයන්ට මීස් නොකියන්න.
    Moko bung Russian un ekka ochchara Arrears? :lol:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    සුද්දොන්ට විතරක් පු* දෙන උන්ට හොද කෑමක් සෙට් කරයි වගේ ලගදිම Russian / Ukrainian Dial ටික. ටුවරිසම් Area වල Pick me / Uber එකක් දැම්මොත් බලාගන්න පුලුවන් ලංකාවෙ තුන් රෝද අයියලාගේ වැඩ, උන්ට තමයි කෑම මුලින්ම සෙට් වෙන්න ඕන. ඊට පස්සෙ තමයි ලෝකල් එවුන්ට කුඩම්මාගෙ සැලකිලි තියෙන Restaurant / Hotel ටික.

    යකෝ වෙන රටක ගිහිල්ලා ඔහොමත් වලි දාගන්නවද :ROFLMAO:
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    හොදවැඩේ දකුනෙ වේෂිගෙ පුතාලට
    වෙනපලාතක එකෙක් ඔයපැත්තෙ බීච් සයිඩ් එකේ බිස්නස් එකක් පටන් ගන්න ගියොත් තමයි මන්නපාර දෙන්නෙ.
    කොලබ පැත්තෙ එකෙක් මිරිස්ස පැත්තෙ පික් මී හයර් එකක් ගියත් වාහනේ කුඩුකරනව
    සුද්දො පුකේ ඇරල ගියත් අඩල පැත්තකට වෙනව. තමන්ගෙ ජාතියට කෙලින සක්කිලි සුද්දොන්ගෙන් මට්ටු උනාවෙ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    හොදවැඩේ දකුනෙ වේෂිගෙ පුතාලට
    වෙනපලාතක එකෙක් ඔයපැත්තෙ බීච් සයිඩ් එකේ බිස්නස් එකක් පටන් ගන්න ගියොත් තමයි මන්නපාර දෙන්නෙ.
    කොලබ පැත්තෙ එකෙක් මිරිස්ස පැත්තෙ පික් මී හයර් එකක් ගියත් වාහනේ කුඩුකරනව
    සුද්දො පුකේ ඇරල ගියත් අඩල පැත්තකට වෙනව. තමන්ගෙ ජාතියට කෙලින සක්කිලි සුද්දොන්ගෙන් මට්ටු උනාවෙ.


    මීගමුව පැත්තෙ / නුවර පැත්තෙත් ඔහොම තමයි සුද්දා, Pickme / Uber එකක් දාලා බලන්න. ආස හිතෙයි
     
    • Like
    • Wow
    Reactions: neo7x and NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ලංකාවේ උන්ටවත් දැන් දකුණට යන්න බැහැ. පට්ට රසිස්ට් වෙලා.
    EYK75Q0.jpeg
     
    • Haha
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,765
    113
    එක තැනක නෑ
    මීගමුව පැත්තෙ / නුවර පැත්තෙත් ඔහොම තමයි සුද්දා, Pickme / Uber එකක් දාලා බලන්න. ආස හිතෙයි
    මොන පැත්තෙ උනත් වැරදි නම් වැරදි. ලංකාවෙ ප# චන්ඩි.
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,387
    113
    Sinhala genes walata suddek goobettak pingaanakata daagena kaawat eka posh. Oya wage suddo ekka walidagattama tiyena lokuma prashne tamai sinhalayo tika set wela suddage paththa ganne.


    Russian, Ukrainian kiyanne white trash. Unge hama witarai sudu. E wunata sinhala kewumo tawama hitan inne welcome to Sri Lanka kiyala suddata puka dunnama citizen aran deela rata ekkan yayi kiyala.

    Me issue eka lankawe witarak newei, Indonesia, Goa, Thailand hema tenama tiyenawa. E ratawalat munwa huratal karala actions ganiddi too late. Legit widiyata business ekak karanna hadana unta tamai me kaalakanni nisa kelawenne. Mun awilla paduwe business ekak karagena innet naa. Lankan unge business kadanawa.