දකුණේ_ජීවිත_බිළිගත්තේ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගහයි පකේ...බලාගෙන ඉදපන්.....
    පරාජිත ගේ සහ උගේ පුතා ගේ චන්ද කැම්පේන් එකට සල්ලි වියදම් කරපු උන්ට උබ හිතන්නේ එහෙම වෙයි කියලද?????

    ලොල්....මහා පොලවට බැහැපන් උපුලෝ

    GMOA eka nihada ai sahodarathuma?

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගහයි පකේ...බලාගෙන ඉදපන්.....
    පරාජිත ගේ සහ උගේ පුතා ගේ චන්ද කැම්පේන් එකට සල්ලි වියදම් කරපු උන්ට උබ හිතන්නේ එහෙම වෙයි කියලද?????

    ලොල්....මහා පොලවට බැහැපන් උපුලෝ

    අහෝ උපහාසය නොදන්න දත් :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :angry: uu thama bn oya kar* wada karanne bn , Indiawennui, Pakisthan walin nui mala jarawa gennala..... ara Akshi kacha free dena scene ekak mu patan gaththa neda? ekath mu kohen hari low quality jarawa gennanawa athi, salli sakkuwata dagena, mu wage kalakanniyeknam dakalama na..... :angry:

    අන්නේකයි... හොරාගේ අම්මගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් මොකක්ද...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න ඔහොමලු සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න වත්මන් සෞඛ්‍ය ඇමතිතුමා කටයුතු කරනවා කියන්නේ..... ඉතා අඩු මිලට පකිස්තානේ බංග්ලාදේසේ ගෙවල්වල හදන බෙහෙත් මෙහෙට ගෙනැත් ගොඩගහන එක...
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ඔය බෙහෙත් දකුණේ විතරක් බෙදාහරින්න විශේෂිත මොකද්ද ? බෙහෙත් ගෙන්වන්නේ පළාත් වලට වෙන වෙනම ද?
    ඔය උන ට ගහන එන්නතේ ඉල්ලුමත් වැඩි වුනා එකත් ගෙන්වන්නේ මේ ඉම්පොටමද දන්නේ නැහැ ?
    මුන් බෙහෙත් විකුණා ගන්න ඕනා කමින් කරා නම් හෙන හතම ගහන්න ඔනී.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න ඔහොමලු සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න වත්මන් සෞඛ්‍ය ඇමතිතුමා කටයුතු කරනවා කියන්නේ..... ඉතා අඩු මිලට පකිස්තානේ බංග්ලාදේසේ ගෙවල්වල හදන බෙහෙත් මෙහෙට ගෙනැත් ගොඩගහන එක...

    mokaada bn kiyanne
    minissu udinma hure damme

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය බෙහෙත් දකුණේ විතරක් බෙදාහරින්න විශේෂිත මොකද්ද ? බෙහෙත් ගෙන්වන්නේ පළාත් වලට වෙන වෙනම ද?
    ඔය උන ට ගහන එන්නතේ ඉල්ලුමත් වැඩි වුනා එකත් ගෙන්වන්නේ මේ ඉම්පොටමද දන්නේ නැහැ ?
    මුන් බෙහෙත් විකුණා ගන්න ඕනා කමින් කරා නම් හෙන හතම ගහන්න ඔනී.

    na serama hosp walin tropium eka call off karala
    meke bac ekak tibba kiyanne
    dakune adeno and influenza virus tibila
    hadichcha ayata tropum dila
    eken ara lamaita bac ekath infect wela ehema neda wela tiyenne
    mat hariytama danne na bn