ගහයි පකේ...බලාගෙන ඉදපන්.....
පරාජිත ගේ සහ උගේ පුතා ගේ චන්ද කැම්පේන් එකට සල්ලි වියදම් කරපු උන්ට උබ හිතන්නේ එහෙම වෙයි කියලද?????
ලොල්....මහා පොලවට බැහැපන් උපුලෝ
ගහයි පකේ...බලාගෙන ඉදපන්.....
පරාජිත ගේ සහ උගේ පුතා ගේ චන්ද කැම්පේන් එකට සල්ලි වියදම් කරපු උන්ට උබ හිතන්නේ එහෙම වෙයි කියලද?????
ලොල්....මහා පොලවට බැහැපන් උපුලෝ
uu thama bn oya kar* wada karanne bn , Indiawennui, Pakisthan walin nui mala jarawa gennala..... ara Akshi kacha free dena scene ekak mu patan gaththa neda? ekath mu kohen hari low quality jarawa gennanawa athi, salli sakkuwata dagena, mu wage kalakanniyeknam dakalama na.....
![]()
අවුරුදු 5කත සැරයක් වාහන පෙර්මිට් දෙන්න පොරොන්දු උනා.........GMOA eka nihada ai sahodarathuma?


GMOA eka nihada ai sahodarathuma?

අවුරුදු 5කත සැරයක් වාහන පෙර්මිට් දෙන්න පොරොන්දු උනා.........![]()
අහෝ ජී.එම්.ඕ.ඒ. නොදිටි මොක්පුර...
එයාලගේ සබ්ජෙක්ට් එකෙන් පිට![]()
hema gahapan para rajitha ballata.
u thaniyama genawata wada panel ekain approve karanne
a set ekatama arinna ona


u thaniyama genawata wada panel ekain approve karanne
a set ekatama arinna ona



padeniya mahaththayawa dakinnawath na mokada manda
ඒ මනුස්සයාට වැඩ කියමුකෝ... කෝ වටේ හිටිය ප්‍රකාශකයෝ
ඔන්න ඔහොමලු සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න වත්මන් සෞඛ්‍ය ඇමතිතුමා කටයුතු කරනවා කියන්නේ..... ඉතා අඩු මිලට පකිස්තානේ බංග්ලාදේසේ ගෙවල්වල හදන බෙහෙත් මෙහෙට ගෙනැත් ගොඩගහන එක...
ඔය බෙහෙත් දකුණේ විතරක් බෙදාහරින්න විශේෂිත මොකද්ද ? බෙහෙත් ගෙන්වන්නේ පළාත් වලට වෙන වෙනම ද?
ඔය උන ට ගහන එන්නතේ ඉල්ලුමත් වැඩි වුනා එකත් ගෙන්වන්නේ මේ ඉම්පොටමද දන්නේ නැහැ ?
මුන් බෙහෙත් විකුණා ගන්න ඕනා කමින් කරා නම් හෙන හතම ගහන්න ඔනී.